කිරි පිටි නෑ නේ ???

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්?
    නැහැ 380.ඒ එක්ක්ම යෝගට්,ෆ්‍රේශ් මිල්ක්,මී කිරි,අයිස් ක්‍රීම් වගේ ඕඩර් කරනවා.
    බිල 1500 වැඩිනම් තමා ඩිලිවරි කරන්නේ,ඩිලිවරි කරන්න සල්ලි ගන්නේ නැහැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kiri piti nam
    no bona eka hondai needa bro

    api den kiri piti bonne ne
    sathiyakata serayak
    highland fresh milk 900ml packet 2k geenawa
    ohe hithuna welaawaka bonawa
    hemadama bonna nam eeka madi
    හුරු වෙලා බන් දැන්. ඔක නැතිව හරි අමාරුයි උදෙ කනකන් ඔකෙන් නෙ ඉන්නෙත්
    ක්‍රිරී යෙක බොන යෙපා යෙකෝ...
    😟
    ගණන් වැඩි වෙන්න wage හදන්නේ.... ;)

    එහෙනම් කොල්ලෝ අපි ගියා..... :D:D:D
    🙂ඒ වගේ
    "ගෙදරදීම කිරි නිපදවාගන්නේ කොහොමද?" .......see more.
    😅
    Highland packet 2i denne sathose 2k ussan awa
    තියෙනවා ද ගන්න?
    ado matath ehemai.kiri ekata huru wela hnda atharinna ba.
    habai itn hoda juice ekak wage awoth hari.

    palathuru genna itn dawas dekakta sarayak ynna wenwa eeta patte.eeta passe owa sudda karala juice hadaddi 🥴
    පලතුරු ගන්න බන් ඉතිං අර යන්න වෙන එක හින්දා මේ දවස් වල කෙස් බන්
    ow bn thawawa issharata anith baduth na
    😑ඔව් බන්.
    sure da ? mona da brand natte ?
    දියර කිරි ෆ්‍රෙශ් මිල්ක් විතරයි තියෙන්නෙ
     
    • Like
    Reactions: amino and hodakolla