කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

කිරි පිටි මිලේ තීරණය මේ සතියේ

කිරි පිටි මිල ඉහළ දැමීමට සමාගම් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණය මේ සතියේදී ගැනීමට නියමිත බව පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන තෙක් ඒ සම්බන්ධ නිශ්චිත තීන්දුවක් ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව නැත.

කෙසේ වෙතත් ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20.00 ත්, 30.00 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට අවසර දෙන ලෙස කිරි පිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. එසේ නොමැති නම් කිරි පිටි ආනයනයේදී කිරි පිටි කිලෝ ග්‍රෑමයක් සදහා අයකරන රුපියල් 50.00ක බද්ද රුපියල් 25.00 දක්වා අඩු කරන ලෙස කිරි පිටි සමාගම් රජයේන ඉල්ලා තිබේ.

ඒ කිසිවක් සිදු කිරීමට රජය ඉදිරිපත් නොවුන හොත් කිරි පිටි ආනයනය අත්හිටුවන බවට කිරි පිටි සමාගම් අනතුරු අගවා ඇත.

LT
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
kiri piti nobiwwa kiyala ape ewun hamathe mareida danne na

Oyath kasada bandala Lamayek Dennek Hada gaththama kawadawath Ohoma kathawak Kiyanne naha.. :):):):)

amma oyage Kama eka bedala kanna deela oayath kala oyata Kiri piti wala wadagathkama gana danne naha.. oyawa kiripiti nathuwa Haduwada Danne naha Oyage demawpiyo.. thawama gedari Kana Ayata A'ka kohe Thyrennada..:rolleyes::baffled::oo:
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,549
    6,034
    113
    Oyath kasada bandala Lamayek Dennek Hada gaththama kawadawath Ohoma kathawak Kiyanne naha.. :):):):)

    amma oyage Kama eka bedala kanna deela oayath kala oyata Kiri piti wala wadagathkama gana danne naha.. oyawa kiripiti nathuwa Haduwada Danne naha Oyage demawpiyo.. thawama gedari Kana Ayata A'ka kohe Thyrennada..:rolleyes::baffled::oo:

    ape ratey inne harak..mahindaya mona alath munta hari.....ane manda ban...rata thawath agadayakata yanwa misak rata hadenne nah... rata hadanna nam...rate inna busnes karayo hondata salli hamab karanna ona...ethakota bsunes wadi unaha, minissunta job wadiy, bonus hamba wenawa....dan mona ofice eke da bonus denne....

    kawa ape rata...yudda thiyana kala amaruwen hari jeewath una..dan ehema wath nah..
     
    kiri piti nobiwwa kiyala ape ewun hamathe mareida danne na
    ඇත්තෙන්ම මමත් මේ කතාවට සෑහෙන දුරට එකඟයි.මීට උඩ ගැසලි යමක් කියලා තියනවා.ඒකත් විකාර කතාවක්.අපේ වූඩ් කියන ආරංචිය තරමක් වැදගත්.ඒත් හරිම කනගාටුයි මේ යට තියන ජරා යථාර්තය වටහානොගන්න එක ගැන.
    දේශීය කිරි නිශ්පාදනය හෝ දේශීය පෝෂණ සංඝටක පසෙක දමා විදේශීය කිරිපිටි දිහා ඇස් දල්වාගෙන බලාඉන්න අපේ ජාතිය හුරුකල අමන දේශපාලු ප්‍රතිපත්ති විවේචනය කරමු.අපි ඔය පර කිරිපිටිවලින් යැපුන ජාතියක් නොවේ.ඒ කිරිපිටි ඇතත්, නැතත් අපේ රටට අමුතු සෙතක් වෙන්නෙ නෑ.දැන් බලන්න-,පාන් පිටි.
    පාන්පිටි වලට මාසෙකට වියදම් කරන සල්ලිවලින් අපිට මහවැලිය වගේ දෙකක් කරන්න පුලුවන්.බලන්න මේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=665679
    දැන් තියනවා සමපෝෂ කියලා ජාතියක්.ඒ මොනවද? අපේ මුං ඇට-කවුපි වගේ අධිපෝෂණීය දේශීය ආහාර.ඒවා නව ක්‍රමයකට අසුරලා අපට කවනවා.
    ඇත්තෙන්ම අපි ගැන හිතනකොට ඇඬෙනවා:(

    විස්තර ලියන්න කාලය මදි-සමාවෙන්න
     
    kiri piti welata tax gahan ne ai ?

    kiri piti kiyan ne janathawata one deyak

    tax gahana eka stop karan na ona milk welata
    ලංකාවේ බදු ගැන නං කතා කරන්න ගියොත් කුනුහරප තමයි කියන්න වෙන්නේ:lol:ඒත් විදේශයෙන් ගෙන්වන සියල්ලටම බදු අය කරන්න ඕන දේශීය දේ රැකගැනීමේ අරමුණ ඉස්සරහට තියලා.:yes:නමුත් දැන් වෙන්නෙ ඒකම නෙවෙයි.
    අනික-,ව්‍යාපාරික ප්‍රජාව ගැන දැං හිතන්නෙම නැති තරම්.එහෙම අන්තවාදී රටාවකින් මුළු ආර්ථිකයම කඩා වැටෙන්න පුලුවන්.

    (අපි දන්නවා...ව්‍යාපාර ලෝකයේ අද කෙතරම් අසරණද කියලා.රාජ්‍ය අංශය නොගෙන්වන එහෙත් පුද්ගලික අංශය ඉතා දුකසේ මහත් වියදමක් දරාගෙන තනි උත්සාහයකින් ගෙනෙන බාන්ඩ විකුනන්න බෑ.හේතුව අධික බදු බර...දෙය්යන්ට පෙනීයන්...):(සමාවෙන්න ඕන මේක පොර ටොක් එකක් නෙවෙයි.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඇත්තෙන්ම මමත් මේ කතාවට සෑහෙන දුරට එකඟයි.මීට උඩ ගැසලි යමක් කියලා තියනවා.ඒකත් විකාර කතාවක්.අපේ වූඩ් කියන ආරංචිය තරමක් වැදගත්.ඒත් හරිම කනගාටුයි මේ යට තියන ජරා යථාර්තය වටහානොගන්න එක ගැන.
    දේශීය කිරි නිශ්පාදනය හෝ දේශීය පෝෂණ සංඝටක පසෙක දමා විදේශීය කිරිපිටි දිහා ඇස් දල්වාගෙන බලාඉන්න අපේ ජාතිය හුරුකල අමන දේශපාලු ප්‍රතිපත්ති විවේචනය කරමු.අපි ඔය පර කිරිපිටිවලින් යැපුන ජාතියක් නොවේ.ඒ කිරිපිටි ඇතත්, නැතත් අපේ රටට අමුතු සෙතක් වෙන්නෙ නෑ.දැන් බලන්න-,පාන් පිටි.
    පාන්පිටි වලට මාසෙකට වියදම් කරන සල්ලිවලින් අපිට මහවැලිය වගේ දෙකක් කරන්න පුලුවන්.බලන්න මේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=665679
    දැන් තියනවා සමපෝෂ කියලා ජාතියක්.ඒ මොනවද? අපේ මුං ඇට-කවුපි වගේ අධිපෝෂණීය දේශීය ආහාර.ඒවා නව ක්‍රමයකට අසුරලා අපට කවනවා.
    ඇත්තෙන්ම අපි ගැන හිතනකොට ඇඬෙනවා:(

    විස්තර ලියන්න කාලය මදි-සමාවෙන්න

    thawamath Thaman Witharamai Hari Kiyana Mathaya Atha Arala naha wage..
    Bara wachana Dammata Anunge matha walata Garahanna Epa wikara kiyala..
    Mama Kiwwe Dan Thiyena Thaweta Anuwa Misak Ada E'ye Masa 6- 7kata kalin Epa duna Daruwan inna Ammala Dan Mey Mohthe Muhuna dena Prashne Gana Hithala.. nathuwa Eka paratama Karanan bari Deywal Gana Kiyan Inna deywal walin wadak Wenne ynaha.. Ehema Deysheeya Deywal Withakma Thamai O'ne Kiyala Pitarata Deywal walata thahanchi Dnanna O'ne Kiyala Hithana Oya wage Ayata Engalanthedi Monawa nal Nolabeawa Athida? mama katha karanne Duppath Ammala Ganai..
     
    thawamath Thaman Witharamai Hari Kiyana Mathaya Atha Arala naha wage..
    Bara wachana Dammata Anunge matha walata Garahanna Epa wikara kiyala..
    Mama Kiwwe Dan Thiyena Thaweta Anuwa Misak Ada E'ye Masa 6- 7kata kalin Epa duna Daruwan inna Ammala Dan Mey Mohthe Muhuna dena Prashne Gana Hithala.. nathuwa Eka paratama Karanan bari Deywal :oo:Gana Kiyan Inna deywal walin wadak Wenne ynaha.. Ehema Deysheeya Deywal Withakma :dull:Thamai O'ne Kiyala Pitarata Deywal walata thahanchi Dnanna O'ne Kiyala Hithana Oya wage Ayata Engalanthedi :PMonawa nal Nolabeawa Athida? mama katha karanne Duppath Ammala Ganai..
    උඩම තියන කරුනු කීපය ගැන ඉතිං ...මම මොනව කියන්න ආයෙත්:lol:
    මාස 6-7 ළමයි ගැන ඔයා මොනවද දන්නේ.උන්ට කිරිපිටි දුන්නේ ලංකාවේ කවදා ඉඳන්ද?ඇයි මේ කිරිපිටි අවශය්‍ය?ඒ කිරිපිටි හැර වෙනත් විකල්ප අවුරුදු දහස්ගනනක් අපට තිබුනෙ නැද්ද?
    සමාවෙන්න මගේ කාලය අපරාදේ.
     
    ගසැලි තව උත්තරක් ලිව්වත් නැතත්,මගේ මතයම හරි කියන්න මම දඟළනවා කියලා කෑගැහුවත් අවසන්වරට මට කියන්න තියෙන්නේ,අපි දේශීය ‍ආහාරවලින් මහා යෝධයන් බිහි කල පෝෂණය කල රටක්.සුද්දෝ කැලේ ඉන්නකාලේ අපි තට්ටු ගොඩනැඟිලි ඉඳිකල ජාතියක් කියන එක ලෝකෙම දන්න රහසක්:lol:.ඒ සියල්ලේ රහස අපේ ආගම හා බුද්ධිය-ශක්තිය සවිබලගැන්වුන පෝෂණ රටාවයි.
    මේක පකිස්ථානෙට හුරේදාන හෝ සුද්දා දිහා බලාගෙන කෙළගිළින සිතින්-කයින් පරයන් වූ ලාංකිකයන්ට වැටහෙන්නෙ නෑ.ඒත් හදවතින්ම ලාංකියන් වූ මිනිස්සු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.

    ඉන්ග්ලන්ඩ් පුරවැසිකම තිබ්බත් අපි මේ වළලපු යථාර්තය දන්නවා.සමාවෙන්න පොර ටෝක්:(
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    thiyenawa kiri piti walata wikalpayak. e thama elakiri otuwo mehe nethi hinda otu kiri bonna ba ne. oya ridila kegahana un mata kiyala deepalla pitikiri hadanne mona hath ilawwenda kiyala. suddage ewa narakai ne sudda nethnam ithin yanna wenne pain thama thamath. danna magulak nam na kiyawanna nam dannawa mahalokuwata uda dagena. baka panditha gon harak. lankawe kiri hadanna epa ela harak athi karanna epa kiyala api pelapali giya ye. oya rata gena desheeya dewal gena hithana desha hithaishiyonta puluwan ne farm ekak danna ethakota me okkoma iwarai ne. api allgena hitiyaye. kanna one tharam gasa kana eken kattiyata ehema deyak karanna ba. jara harak inne meke.
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,918
    523
    113
    Sri Lanka
    thiyenawa kiri piti walata wikalpayak. e thama elakiri otuwo mehe nethi hinda otu kiri bonna ba ne. oya ridila kegahana un mata kiyala deepalla pitikiri hadanne mona hath ilawwenda kiyala. suddage ewa narakai ne sudda nethnam ithin yanna wenne pain thama thamath. danna magulak nam na kiyawanna nam dannawa mahalokuwata uda dagena. baka panditha gon harak. lankawe kiri hadanna epa ela harak athi karanna epa kiyala api pelapali giya ye. oya rata gena desheeya dewal gena hithana desha hithaishiyonta puluwan ne farm ekak danna ethakota me okkoma iwarai ne. api allgena hitiyaye. kanna one tharam gasa kana eken kattiyata ehema deyak karanna ba. jara harak inne meke.

    100% agreed
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගසැලි තව උත්තරක් ලිව්වත් නැතත්,මගේ මතයම හරි කියන්න මම දඟළනවා කියලා කෑගැහුවත් අවසන්වරට මට කියන්න තියෙන්නේ,අපි දේශීය ‍ආහාරවලින් මහා යෝධයන් බිහි කල පෝෂණය කල රටක්.සුද්දෝ කැලේ ඉන්නකාලේ අපි තට්ටු ගොඩනැඟිලි ඉඳිකල ජාතියක් කියන එක ලෝකෙම දන්න රහසක්:lol:.ඒ සියල්ලේ රහස අපේ ආගම හා බුද්ධිය-ශක්තිය සවිබලගැන්වුන පෝෂණ රටාවයි.
    මේක පකිස්ථානෙට හුරේදාන හෝ සුද්දා දිහා බලාගෙන කෙළගිළින සිතින්-කයින් පරයන් වූ ලාංකිකයන්ට වැටහෙන්නෙ නෑ.ඒත් හදවතින්ම ලාංකියන් වූ මිනිස්සු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.

    ඉන්ග්ලන්ඩ් පුරවැසිකම තිබ්බත් අපි මේ වළලපු යථාර්තය දන්නවා.සමාවෙන්න පොර ටෝක්:(

    magen uththara bala porothtu wenne Oyage Mhaaa Loku Purajeru kaiwaaru Ahannada methana Aaith..??? oya Dana Pora talks Ara Gahanunge passen Kela halana Set Ekata Kiyanna Apina O'wata..

    Ow ow Api Dannawa Lokema Hama deyak ma Mulin kareth Hamadeyma Danneyth
    Harima hari pare Yanneth Uthumma Jathiyath maha mola kaarayanuth Loke kala Wathura beela thiyenneth oyalama Galyuga kaale Thaakshanye patan Ada thiyena Naweena Thaakshanaya Dakwa Athi una ok.... Dan Harine Sathutuine :) Ane Ane..:lol::lol::lol: oyala wage Aya kohomath loketa Awashshai.. Hamadeyma Thamange Thaman witharamai hari kiyan inna Aya.. ah mata Amathaka una oyalamane Kiyanne Jesus(PBUH) Budu hamaduwangawitha thamai egena gatthy.. Makkama Aithi Bouddayanta wage Deywalu... Wenamonawada Dan oyala Aithi oyalage Thakshanaya use karana deywal.. ???

    oya UK purawasi bawaya gana Kiwanawa maha lokuwata pora Talks dada Api a'ka Nokiya innawa.. Mokada Epaduna Haduna waduna Ratata wada mama wena Ratak loku karaganne naha.. anith eka Pakisthan karayan ta kade yana modayo wage Dawasama kala dana cricket wage Sellam walata api Intrest Ekak naha ok..
    oyata A'wa Maha Loku Deywal unata mata nam Cricket kiyanne pissuwak..
     
    දුකට ඇඬෙනවා..හරිම අමාරුවෙන් දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තා.එක්කෝ සිංහලෙන් ලියන්න-නැත්තං පැහැදිලි කඩ්ඩෙන් ලියන්න. ඒ කෙසේවෙතත්,මම ලබපු උපදෙස් අනුව මේ වගේ මැටි කතාවකට වචනයෙන් වචනය උත්තර දෙන්න පුලුවන් කම තිබ්බත්,නැවත ලියන්නෙ නෑ.:sorry:
    ඉහත මගේ පෝස්ට් එක හා ගැසලිගේ අඳෝනාව දකින අය තේරුම් ගනියි-‍අල්ලාගෙනම ඉන්නම:lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    දුකට ඇඬෙනවා..හරිම අමාරුවෙන් දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තා.එක්කෝ සිංහලෙන් ලියන්න-නැත්තං පැහැදිලි කඩ්ඩෙන් ලියන්න. ඒ කෙසේවෙතත්,මම ලබපු උපදෙස් අනුව මේ වගේ මැටි කතාවකට වචනයෙන් වචනය උත්තර දෙන්න පුලුවන් කම තිබ්බත්,නැවත ලියන්නෙ නෑ.:sorry:
    ඉහත මගේ පෝස්ට් එක හා ගැසලිගේ අඳෝනාව දකින අය තේරුම් ගනියි-‍අල්ලාගෙනම ඉන්නම:lol:

    හරි ඔන්න මම සිංහලෙන්ම උත්තර දුන්නා...
    ඔව් ඔයා කියන දේවල් හැර අනිත් ඔක්කොම අය කියන්නෙ මැටි කථානේ..
    ඔයා මට වචනෙන් වචනෙට උත්තර නොදෙන්න හේතුව තව මහාලොකු පොර ටෝක්ස් දීල ඔක්කොම අපේ කියල කියන්න තියෙන ලැජ්ජාව.. එහෙම නැතිනම් තිබුනනේ මම මේ කෝට් කරලා තියෙන ඔයාගෙ රිප්ලයි එක නොදා ඉන්න..:nerd::P

    මාව දැනගන්නට කලින් එලකිරියෙ අය ඔයාව කව්ද කියලා දන්නවා.. :lol: