කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------
කිරි පිටි මිලේ තීරණය මේ සතියේ
කිරි පිටි මිල ඉහළ දැමීමට සමාගම් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණය මේ සතියේදී ගැනීමට නියමිත බව පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන තෙක් ඒ සම්බන්ධ නිශ්චිත තීන්දුවක් ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව නැත.
කෙසේ වෙතත් ග්රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20.00 ත්, 30.00 ත් අතර ප්රමාණයකින් ඉහළ දැමීමට අවසර දෙන ලෙස කිරි පිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. එසේ නොමැති නම් කිරි පිටි ආනයනයේදී කිරි පිටි කිලෝ ග්රෑමයක් සදහා අයකරන රුපියල් 50.00ක බද්ද රුපියල් 25.00 දක්වා අඩු කරන ලෙස කිරි පිටි සමාගම් රජයේන ඉල්ලා තිබේ.
ඒ කිසිවක් සිදු කිරීමට රජය ඉදිරිපත් නොවුන හොත් කිරි පිටි ආනයනය අත්හිටුවන බවට කිරි පිටි සමාගම් අනතුරු අගවා ඇත.
LT

ඒත් විදේශයෙන් ගෙන්වන සියල්ලටම බදු අය කරන්න ඕන දේශීය දේ රැකගැනීමේ අරමුණ ඉස්සරහට තියලා.
නමුත් දැන් වෙන්නෙ ඒකම නෙවෙයි.
Thamai O'ne Kiyala Pitarata Deywal walata thahanchi Dnanna O'ne Kiyala Hithana Oya wage Ayata
Monawa nal Nolabeawa Athida? mama katha karanne Duppath Ammala Ganai..