කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
අපිට ඔය කිරිපිටි බිව්වේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ........ ඒත් මගේ දෝණි වගේම මේ ලංකාවේ ඉන්න කි දාහක් පුංචි ළමයි ඔය කිරිපිටි බොනවද........

ඔය රටින් ගෙන්වන පිටිකිරි වෙනුවට මෙහෙ හදන පිටිකිරි දෙන ඒක හොඳද.....?

ඇත්ත කතාව මචන් ... ලංකාවේ එහෙම products නැහැ නැහැ තමයි....
ඒත් පොඩි උන්ට දැන දැන වස දෙන්නේ කොහොමද කියපන්....
කුජීත මාධ්‍ය කාරයෝ ආරක්ෂා කරන්නේ company මුදලාලිලා / බහු ජාතික සමාගම් මිසක් සාමාන්‍ය ජනතාව නෙවෙයි බන්...
මට මල ඔන්න ඕකට
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඇත්ත කතාව මචන් ... ලංකාවේ එහෙම products නැහැ නැහැ තමයි....
    ඒත් පොඩි උන්ට දැන දැන වස දෙන්නේ කොහොමද කියපන්....
    කුජීත මාධ්‍ය කාරයෝ ආරක්ෂා කරන්නේ company මුදලාලිලා / බහු ජාතික සමාගම් මිසක් සාමාන්‍ය ජනතාව නෙවෙයි බන්...
    මට මල ඔන්න ඕකට

    සිරාවටම මම දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ දෝනිට මොනවද දෙන්නේ කියලා කිරි වලට....... මෙච්චර කල් දුන්නේ ඇන්කර් පිඩියාප්‍රෝ......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒත් පස්සෙ මේ කිරිපිටි වල සාම්පල් යවල සිංගප්පූරුවෙ කරපු පරීක්ශනයකින් හොයගෙන තිබුන එහෙම ප්‍රශ්නයක් නෑ කියල.
    ඔය පිටි කොම්පැණි කාරයන්ට මේ ලංකාවෙ වාර්ශික ආදායමට වඩා සල්ලි ඇති මුලු ලෝකෙටම කිරිපිටි බෙදල.
    සල්ලි වලට කරන්න බැරි වැඩක් නෑ ලු නෙ.

    australiawe nam anchor ehema dakinna naha ne. kohomath piti bona aya nathi tharam. ape kattiya ithin widesha kumanthrana walata yata nowee wasa wisa samaga pita raten ena un nobona piti bonawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවටම මම දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ දෝනිට මොනවද දෙන්නේ කියලා කිරි වලට....... මෙච්චර කල් දුන්නේ ඇන්කර් පිඩියාප්‍රෝ......

    machan piti kiri dennama ona da. doctor kenek gen ahala fresh milk denna gaththoth mokada. podima kale nam hondada danne nah, eith mama hithanne awulak wena ekak naha.
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    සිරාවටම මම දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ දෝනිට මොනවද දෙන්නේ කියලා කිරි වලට....... මෙච්චර කල් දුන්නේ ඇන්කර් පිඩියාප්‍රෝ......

    මෙහෙමයි මචන්.... මට experience නැහැ උපදෙස් දෙන්න....
    පොඩි එකී ට වෙන විකල්පයකුත් නැහැ තමයි....
    අනේ මන්ද . . . .
    මමත් ටෝටලි ලොස්ට්
    එළ කිරි? ඒත් ඒක සීතලයි කියනවා.....
    doctor කෙනෙක් ගෙන් ඇහුවොත් නරකද ???
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොන කෙහෙල්මලටද අපි රටින් ගේන කිරි පිටි බොන්නෙ තවම .ලංකාවෙ හදන කිරිපිටි තියෙද්දී .සුද්දො හිතනවා ඇති ලංකාවේ ඉන්නේ අමුම අමු පොන්නයෝ කියල .
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    මොන කෙහෙල්මලටද අපි රටින් ගේන කිරි පිටි බොන්නෙ තවම .ලංකාවෙ හදන කිරිපිටි තියෙද්දී .සුද්දො හිතනවා ඇති ලංකාවේ ඉන්නේ අමුම අමු පොන්නයෝ කියල .

    Anchor eke aluth add ekak yanawa DCD naha kiyala....
    hikzzzzzzzzzzzzz :rofl::rofl::rofl:
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    http://lankacnews.com/sinhala/main-news/98694/

    නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.