කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!
ලඟදි news වලට කිව්වා imported කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ තියෙනවා කියල.....

ලංකාවට import කරන්නේ මේ වර්ග ටික...
Anchor
Nesprey
Maliban
Raththi
Milgro
Lakspray
Bonlak
කවුරු හරි තව විස්තර දන්නවනම් කියන්න පුළුවන් ද ඒ news එක ගැන?
මොකද ලංකාවේ කුජීත මාධ්‍ය සදාචාරයට පින් සිද්ද වෙන්න product names කවදාවත් කියන්නේ නැහැ නේ....
මට ලංකාවේ factory වහන්න වහන්න කිසිම උණක් නැහැ.....
එත් ඇයි මම, උඹල, අපි ඔක්කොම දැන දැන වස බොන්නේ?