අපිට ඔය කිරිපිටි බිව්වේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ........ ඒත් මගේ දෝණි වගේම මේ ලංකාවේ ඉන්න කි දාහක් පුංචි ළමයි ඔය කිරිපිටි බොනවද........
ඔය රටින් ගෙන්වන පිටිකිරි වෙනුවට මෙහෙ හදන පිටිකිරි දෙන ඒක හොඳද.....?
ඇත්ත කතාව මචන් ... ලංකාවේ එහෙම products නැහැ නැහැ තමයි....
ඒත් පොඩි උන්ට දැන දැන වස දෙන්නේ කොහොමද කියපන්....
කුජීත මාධ්‍ය කාරයෝ ආරක්ෂා කරන්නේ company මුදලාලිලා / බහු ජාතික සමාගම් මිසක් සාමාන්‍ය ජනතාව නෙවෙයි බන්...
මට මල ඔන්න ඕකට



