කිරි බීලත් ඉවරයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කිරි බීලත් ඉවරයි

    ලෝක වෙළෙදපොළේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මාස 6 ක් කාලයක් ඇතුළත කිරිපිටි සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ලබන ජනවාරි මාසයේ සිට කිරිපිටි මිල වැඩි කරන බව කිරිපිටි සමාගම් පවසයි.
    රජය මේ මස අවසානයේදී කිරිපිටි මිල සංශෝධනය කිරීම පිළිබදව තීරණයක් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති බවද එම සමාගම ප‍්‍රකාශ කරයි.
    ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කින්ද කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 100 කින්ද ඉහළ නැංවීමට කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා ඇත.

    Ado Sorry , KIRI kiyanna liyanna gihilla liyavila thiyenne Kari kiyala. Dan title eka Edit Karannath Ba. Pramada Doshay ta kanagatui
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    1512527_713295898694530_429668139_n.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Sinhalu tama pana dagena piti bonne...roddak witarai melo gunak ne...un okoma hoda tika aragena wena products hadnawa whey protein wage rodda tamai oya piti karala ewanne....liquid milk bipan....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Sinhalu tama pana dagena piti bonne...roddak witarai melo gunak ne...un okoma hoda tika aragena wena products hadnawa whey protein wage rodda tamai oya piti karala ewanne....liquid milk bipan....

    mehemai machan..oya piti kiri walata purudu unoth amarui oken galawenna..eka nisa podi kale idanma lamainta ehema fresh milk bonna prudu karanna ona..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehemai machan..oya piti kiri walata purudu unoth amarui oken galawenna..eka nisa podi kale idanma lamainta ehema fresh milk bonna prudu karanna ona..

    hmm ow ape un godakma piti ganne godak hadanna puluwan hinda ban..but melo gunak ne...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කුක්කු බබා කියන එක කැරි බබා කියලා වෙනස් කර ගනින් කැරියො