කිරි බීලත් ඉවරයි
ලෝක වෙළෙදපොළේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මාස 6 ක් කාලයක් ඇතුළත කිරිපිටි සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ලබන ජනවාරි මාසයේ සිට කිරිපිටි මිල වැඩි කරන බව කිරිපිටි සමාගම් පවසයි.
රජය මේ මස අවසානයේදී කිරිපිටි මිල සංශෝධනය කිරීම පිළිබදව තීරණයක් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති බවද එම සමාගම ප්රකාශ කරයි.
ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කින්ද කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 100 කින්ද ඉහළ නැංවීමට කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා ඇත.
Ado Sorry , KIRI kiyanna liyanna gihilla liyavila thiyenne Kari kiyala. Dan title eka Edit Karannath Ba. Pramada Doshay ta kanagatui

Last edited: