කිරි මිට්ටො use කරන skin care products මොනාද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Soap: Dettol & Babysoap
    Moisturizer: Eucerin 400ml
    Sunscreen: bio balance 50 SPF waterproof one
    Shampoo: Kato +
    Conditioner: OGX & Aussie
    Toner: brand eka mathaka na
    Facewash: Aloe Vera local one
    Hair oil: Coconut oil + Vitamin E
     
    • Like
    Reactions: rukshrulz

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බෝඩිමේ ඉද්දි ලයිෆ්බෝයි, සන්ලයිට්. දැන් බේබි සබන් හෝ ාතට අහුවෙන එකක්.
     
    • Like
    Reactions: rukshrulz

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    I have oily and fair skin also very sensitive so I'm using a soap which made by natural ingredients. It's from small business. Not a big brand. The main purpose is to get rid of oiliness of my face. Not to get fair or anything. :lol:

    I have naturally curly hair so I put Keune shampoo on it. Biseka is a good brand too.(for curls)
    A female friend of mine put leave on conditioner on me in the last month. Which is super cool.

    Not a fan of body lotion. But I got one from luv essence.
    Willing to buy a lip balm from spa Ceylon.
    My deodorant is nevia
    Perfume is Israeli one don't remember the brand name at the moment.
    Soap eka mokakda
     
    • Like
    Reactions: rukshrulz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    ඉඳලා හිටලා කොහු ලණුවකින් අතුල්ලනවා වොශින් පව්ඩර් ටිකක් ගාලා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පහුගිය මාස දෙක තුනේ ඉඳන් ඉස් හොරි වගයක් ඇවිත් පට්ට වාතයක් වෙලා තියෙන්නෙ. 3මිමි ශෝට් හෙයාර් තියෙන්නෙ, මේක නිසා දැන් ඔලුව හූර හූර ඉන්න එකත් වෙනම ආතල් එකක් වෙලා.මට පේන්නෙ ඩ්‍රයි සීන් එකක් තියෙන්නෙ. සොලූශන් එකක් දීපන්කො දන්න කෙනෙක්. ලංකාවෙ ගන්න තියෙන.
     
    • Like
    Reactions: EURO NCAP

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    Hair : Dreamron aloe vera contioning sampoo

    Skin : Spa Ceylon True Turmeric Vitamin C Glow Renewing All Day Protector (day cream), Spa Ceylon White Rice Overnight Hydrating Treatment (night cream), Forver aloevera skin toner, Janet wild turmeric scrub, Janet honey & cucumber deep cleanser, Janet real papaya no marks face wash, Janet pimples out pepermint medicated face wash, Janet cricket sun block

    Other : Forver olive brightning body milk, Janet green garden deodorant, Velvet soap

    පහුගිය මාස දෙක තුනේ ඉඳන් ඉස් හොරි වගයක් ඇවිත් පට්ට වාතයක් වෙලා තියෙන්නෙ. 3මිමි ශෝට් හෙයාර් තියෙන්නෙ, මේක නිසා දැන් ඔලුව හූර හූර ඉන්න එකත් වෙනම ආතල් එකක් වෙලා.මට පේන්නෙ ඩ්‍රයි සීන් එකක් තියෙන්නෙ. සොලූශන් එකක් දීපන්කො දන්න කෙනෙක්. ලංකාවෙ ගන්න තියෙන.
    Forever Lunuwila Anti Dandruff Shampoo පොඩ්ඩක් බලන්න ඒක එක්ක conditioner ශුවර් එකටම පාවිච්චි කරන්න ඔය ඔනේ තරම් තියෙන්නෙ Forever Argan Oil Conditioner, Dreamron Aloe vera Conditioner වගේ ඒවා.
     
    Last edited: