keels site eke danuth highland 400g instock. balan indala ganin. api 4 gatta giya satiye max 4 danna puluwan eka sareඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා,
ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා,
දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්,
දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා, නැත්නම් ස්පෙශල් කස්ටමස් ලට විතරක් දෙනවා,
රැක් වල ගහලා හයිලන්ඩ් විකුනන්න තියෙන්නෙ ලංකාවෙන්ම ලිමිටඩ් ශොප්ස් ගානක විතරයි.
බාර්ලි පිටි කරලා තියනවා . නැතිනම් ගෙදර ග්‍රයින්ඩ් කරලා ගනින්. උදේට උනුවතුරේ දියකරලා සිනි ටිකක් දාල බොන්න. බඩ වියලීම , gastritis, ඇතුළු බොහෝ ජීරණ පද්දතිය සම්බන්ද රෝග ගොඩකට හොදයි .. අද්දැකීමෙන් කියන්නේ .කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
තේ කෝපි බිපන් . නමුත් කිරි බොන්න එපා. වැඩක් නැතිම වැඩක්කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
නෙස්ටමෝල්ට් නම් බොන්න එපා , sugar හා gastritis එනවා පස්සේmalt බොන එක අවුල්ද?