කිරි වලට ආදේශකයක් නැද්ද ?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා,
    ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා,
    දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්,

    දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා, නැත්නම් ස්පෙශල් කස්ටමස් ලට විතරක් දෙනවා,

    රැක් වල ගහලා හයිලන්ඩ් විකුනන්න තියෙන්නෙ ලංකාවෙන්ම ලිමිටඩ් ශොප්ස් ගානක විතරයි.
    keels site eke danuth highland 400g instock. balan indala ganin. api 4 gatta giya satiye max 4 danna puluwan eka sare :P
    ps. branch eka anuwa wenas wenawa athi me matara
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පලතුරු ගෙනත් තියාගෙන ජූස් එකක් ගහපන් පිටරට සුද්දෝ වගේ . නැත්තම් ඇබ්සලූට් ජූස් ගෙනත් තියාන බීපන්

    කැඳත් සුපිරි බීමක් ඉතින්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිරි තියෙනවා ගන්න ෆෙස්බුක් එකෙ පොස්ට් තියෙනවා යෝගට් 6ක් ගත්තම ඇන්කර් එකක් ගන්න පුලුවන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    මීකිරි + කෙසෙල් හෝ කොලකැඳ එකක්. ඒත් නැත්තන් වතුර වීදුරුවක් තමයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
    බාර්ලි පිටි කරලා තියනවා . නැතිනම් ගෙදර ග්‍රයින්ඩ් කරලා ගනින්. උදේට උනුවතුරේ දියකරලා සිනි ටිකක් දාල බොන්න. බඩ වියලීම , gastritis, ඇතුළු බොහෝ ජීරණ පද්දතිය සම්බන්ද රෝග ගොඩකට හොදයි .. අද්දැකීමෙන් කියන්නේ .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
    තේ කෝපි බිපන් . නමුත් කිරි බොන්න එපා. වැඩක් නැතිම වැඩක්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    මේන් බඩු
    1631117032265.jpeg

    ප්‍රෙස් මිල්ක් බීපන් බන් නැත්නම් මොකුත් නොබී ඉදපන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වතුර වීදුරුවක් බොන්න.දැන් උඹ කිරි බොන් නෑ වතුර බොන්නෙ කියල ඇඟ තේරුම් ගත්ත ගමන් වතුර එකෙන් පස්සෙ බොක සෙට් වෙනවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    තැන්ක්ස් . Fresh Milk කාලයක් බිව්වා. කිරි ජාති නවට්ටල vegetarian මොකක්හරි කරන්න බැලුවේ. බාර්ලි, fruit ජූස් වලින් පටන්ගෙන වතුර වලට පුරුදු උනානම් හරි නේද.
     
    • Like
    Reactions: kinkon