කිරි වාසී නාකි කුකුල්ලු

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඉස්සර හිටියා. කාලේ කෑවා . ඒ ගොන්කම් කරන්නේ නෑ දැන්නම්. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ .
    මගෙ අවුරුදු හයක් විනාස උනා බන්. අපරාදෙ ඒකාලෙ
     

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    matath same ban. passe kello feel wennema nathuwa giya. eka para 10k vitara talk karagena athal eke innawa. ekiyek baldiya danawane. ekita nathuwath ba mata anith ewath nathuwa ba

    ewa handle karanna dena gana ona, nethnam kela wenawa
    wada ekka free time limited ban. ganu 2 3 kathawata awama kohomada kiyapanko handle karanne
    ------ Post added on May 17, 2023 at 4:02 PM
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    mama nam teacher kenek
    wade kiyanne ekee mawa da gaththe
    mina masters karanna Auds giya
    meya ma ekka rata watema giya
    dan kohe innawada danne na
     
    • Haha
    Reactions: Anuuuu65

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඩයලොග් එකේ නංගි කෙනෙක්නම් (අක්කද දන්නෙත් නෑ ඉතින් 😌) ෆෝන් එකට කාඩ් එකක් දාන්න ඉස්සෙල්ලයි, පස්සෙයි නම් ටෝල්ක් කරනවා නිතරම වගේ. නමක් ගමක් නම් දන්නෙ නෑ, හැබැයි හරිම සීදේවි පාටයි කටහඩ නම්. 😊🤗😍😌
    Found image of yours... :P
    When-you-are-Single.jpg
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    තොපි එක පාර කෙල්ලො උපරිම කීයක් talk කරනවත.
    ඉස්සර නං එකයි දැං 4 ක් ඉන්නවා. වෙලාවල් බෙදාගෙන කම්මැලි වෙලාවට කියවනවා. නැත්තං ඔලුව කැක්කුම් , බඩේ අමාරු, බිසී උනා තමයි. නින්ද ගියා කියන්නනං එපා උන්ට මල පනිනවා