කිරුලපන ආමි විජේ මුලින් ඉඳපු පන්සල

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හිටපු විදිය නෙවෙයි, ඉන්න විදියයි වැදගත්.

    බලපංකො ටෝක් දීලා දාන පල් හිනාව. 🤡

    හොඳ හොඳ සෙල්ලං දාල තියෙනවා ගමෙන් ගහල පන්නන්න කලින්. මට ගමේ එකෙක්ගෙන්ම මේක confirm කරගන්න ඕනේ :D
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    Bump. okage Akkai massinai ekka business ekak kranwa neda?

    ඔව් බන්, පොරගේ අක්කායි අක්කගේ මිනිහයි හොටෙල් එකක් කරනවා, එතනම තියෙනවා සිල්ලර කඩයක් එක්ක, අට පිරිකර කඩයක්.

    දානේ හදාන් එන අයට කියනවා, දුර ඉදන් දානෙ හදාන් එන්න එපා, දවල් වෙද්දි පිරුනු වෙනවා හොටෙල් එකක් තියෙනවා ලග එකෙන් ගන්න පුලුවන් කියලා.

    හොටෙල් එකෙන් කෑම වලට 50,000ක් කියමුකො. ගියාම කියනවා 50,000ක් නෙවේ කීවේ 100,000ක් කියලා ඔහොම දත ගලවනවා බන්.

    ඊට පස්සෙ ඔය ආරාන්‍යසේනාසනේ අඩු පාඩු ගොඩක් කියනවා යන්න කලින්, බඩු ජාති තමා ඔවා අරන් ගියාම බ්‍රශ්, හාපික් , සබන්, සෙරෙප්පු අන්න ඔවා යනවා අක්කාගේ මිනිහා කරන සිල්ලර කඩේට.

    සිවුරු ටිකයි අටපිරිකරයි යනවා , අක්කාගේ මිනිගාගේ අටපිරිකර කඩේට 😑

    ( දානේ වල නම් බන් බීෆ් , චිකන්, පොර්ක් ඔක්කොන තියෙනවා බන්, කුකුලා එහෙම රොස් කරලා ගෙනල්ලා එවෙලෙ කපලා ගන්නෙ)

    දානේ මූ කනකොට දානෙ බෙදන්න එහෙම අපිට යන්න බෑ, දානෙ බෙදන්නෙ මුගේ අක්කා, මස්සිනා, ඔය පවුලෙ උන් ටික, දානෙ දෙන මනුස්සයාව දානේ දෙන තැනින් එලියට දාල දොර වහනවා බන්. ජනෙලෙන් බැලුවොත් තමා ඉතිං පෙන්නෙ.

    මුගේ පන්සලට ගමේ උන් පට්ට විරුද්දයි බන්, මූට ඔය පොහොට්ටු ආන්ඩුවෙන් රක්ශිත ඉඩමක් ගම්බෙලා බන් එක අල්ලා ගන්න තමා ඔය පුක දීගෙන නටන්නෙ.තාම ඔප්පුව ගන්න පුලුවන් උනාද දන්නෙ නෑ. හැබැයි බන් ඔය කැලේ ඔකා ඔය රෙද්ද අටවන් ඉන්න හින්දා ඔය පැත්තෙ මිනිස්සුන්ගෙ ගේවල්වලට වල් අලි කරදරලු. මේකා අලියො උගේ පැත්තට අවොත් ගම් පැත්තට එලවනවා.

    අනික මූ ෆුල් සැප විදලා ඉන්නවා 😅 කිසිම දුක මෙනෙහි කරන පාටක් නෑ. චීස් බෝලෙ වගෙ ඉන්නවා. ඇක්වා අවුඩි KDH අලුත් වාහන ගොඩක් තියෙනවා පවුලට.


    ගමේ උන් නම් ඔකට අහු වෙන්නෙ නෑ ලු බන්. යුටියුබ් ෆෙස්බුක් එකෙන් දුරපලාත් වල මිනිස්සුව රවට්ටලා හොරාකනවා ලු බන්. ඔකයි වෙන්නෙ.
    ------ Post added on Apr 2, 2023 at 12:54 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Bump. okage Akkai massinai ekka business ekak kranwa neda?


    ------ Post added on Apr 2, 2023 at 12:54 AM



    https://elakiri.com/threads/තබුත්තේගම-ඉන්නෙ-කවුද.1979920/



    ඔව් පල් හොරු සෙට් එකක් උන්. අක්කගේ හොටෙල් එකෙන් තමා දානේ සල්ලි දීල ගන්න ඕන. සිවුරු එහෙම ගන්න කොට ගන්න ඕන ලොකුම සිවුරු වලින් එතකොට තමා සිවුරු කඩේට යන සිවුරු වික්කට පස්සේ ගන්න අයට වෙනස් කරලා ආයේ දෙන්න පුළුවන් වෙන්නේ බන්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කිරුලපන ධම්මවිජය භික්ෂුව එක්ක මම අදහස් හුවමාරු කරගෙන තියෙනවා.
    ඊට පස්සෙ උන්වහන්සේව unfollow, unsubscribe කළා.
    (බාහිරින් පෙනෙන චරිතයට වඩා අසත්පුරුෂ භික්ෂුවක් කියන එක තමයි මට තේරුණේ. වෙන විස්තර අහන්න එපා.)

    ප.ලි.- ඒවා කොහොම වුණත් භික්ෂුවකට අපි කතා කරන්න ඕනෙ විදිහක් තියෙනවා. අනාගතයේදී රැකියා කරමින්, පවුල් ජීවිත ගත කරමින් ඉන්න කාසාවකණ්ඨක භික්ෂූන් එක්ක සසඳන කොට මේ කාලෙ ඉන්න භික්ෂූන් හොඳයි ඉතිං.
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කිරුලපන ධම්මවිජය භික්ෂුව එක්ක මම අදහස් හුවමාරු කරගෙන තියෙනවා.
    එදායින් පස්සෙ උන්වහන්සේව unfollow, unsubscribe කළා.
    (බාහිරින් පෙනෙන චරිතයට වඩා අසත්පුරුෂ භික්ෂුවක් කියන එක තමයි මට තේරුණේ. වෙන විස්තර අහන්න එපා.)
    mineemaruwek oluwa athule inne. okage bana kiyala desana ewa ahapu oni ekek dannawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආ මේ අවුරුදු 18 වෙන්න කලින් ආමි එකට බැඳිල යුද්දෙට ගිය එකා ගැන නේද අහන්නෙ? 😂 😂
    ඌ ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින් තාත්තව ජෙප්පො මරලලු :lol: