කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...
ලෝක විවාහක රූ රුජින
නොදන්නා ලෝක ධර්මතාවය නම්
සාමාන්‍ය මිනිසකුට තබා
රුජිනකට වුව ද සෑම කල්හි එකම
තත්ත්වයෙන් වාසය කරන්නට නොලැබෙන බවයි.
ඔබ සහ පිරිවර ගලවා වීසි කළේ ස්ත්රීත්වයේ ආත්මයයි.
ශක්තිය මිස ලස්සන තවදුරටත් වලංගු නොවන බව කියා නොදුන්
ඔබේ කිරුළෙන් අපේ රටට
ඇති ඵලය මොකක්ද?
පැසසුම් ගෙනා කිරුළම ගැරහුම් ගෙනාවේ කෙසේද කියා නැවත නැවතත් හිතන්න.