කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...
    ලෝක විවාහක රූ රුජින
    නොදන්නා ලෝක ධර්මතාවය නම්
    සාමාන්‍ය මිනිසකුට තබා
    රුජිනකට වුව ද සෑම කල්හි එකම
    තත්ත්වයෙන් වාසය කරන්නට නොලැබෙන බවයි.
    ඔබ සහ පිරිවර ගලවා වීසි කළේ ස්ත්‍රීත්වයේ ආත්මයයි.
    ශක්තිය මිස ලස්සන තවදුරටත් වලංගු නොවන බව කියා නොදුන්
    ඔබේ කිරුළෙන් අපේ රටට
    ඇති ඵලය මොකක්ද?
    පැසසුම් ගෙනා කිරුළම ගැරහුම් ගෙනාවේ කෙසේද කියා නැවත නැවතත් හිතන්න.

    1617614497857.png
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    " දික්කසාදය යනු කාන්තාවකගේ අවසානය නොවන අතර දූපත් මානසිකත්වය ජාත්‍යන්තරගත වුවද පලානොයන්නේය "
    දික්කසාදය
    දික්කසාද උනු පමනින් කාන්තාව අවසන් වෙන්නැහැ.
    ඇය ඇයගෙ දික්කසාදය ලෝකයට හැංගුවෙත් නැහැ.
    විනිසුරු මඬුල්ල කිරුල පලදවනකම් දන්නෙ නැද්ද දික්කසාද බව හා එම නීතිය...
    ශිට්.. අපි රටක් වශයෙන් විහිලුවක් උනා.
    Pushpika De Silva ඒ වෙලේ හැසිරීම් ගැන ගරු කරනවා. ඒක පුදුම ඉවසීමක්. එකෙක් පලිගන්න වගේ අඩු ගානෙ හග් එකක්වත් නොදී කිරුල ගලවද්දි ඒ මොහොත උදාවෙනකම්ම හිටියා වගේ තව ගෑනියෙක් ඇවිත් ඇගිල්ල දික් කරන් පැටලෙද්දි නිහතමානිව ඉවසීමෙන් නුඹ එතැනින් ඉවත් උනා. සුභ පැතුම් නුඹට. රටම ලෝකයම නුඹට කිරුල පලදලා හමාරයි.
    ♥️

    .
    .
    දික්කසාදය කියන්නෙ ගැහැනියකගේ අවසානය නොවෙන අතර ජාත්‍යන්තරයම පිලිගත් වූවත් සමහරකගෙ දූපත් පහත් මානසිකත්වය නොවෙනස් වේ.
    .
    .
    ගැහැනියකට වල කපන්නෙ තවත්ම ගෑනියෙක්.
    😐
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...
    ලෝක විවාහක රූ රුජින
    නොදන්නා ලෝක ධර්මතාවය නම්
    සාමාන්‍ය මිනිසකුට තබා
    රුජිනකට වුව ද සෑම කල්හි එකම
    තත්ත්වයෙන් වාසය කරන්නට නොලැබෙන බවයි.
    ඔබ සහ පිරිවර ගලවා වීසි කළේ ස්ත්‍රීත්වයේ ආත්මයයි.
    ශක්තිය මිස ලස්සන තවදුරටත් වලංගු නොවන බව කියා නොදුන්
    ඔබේ කිරුළෙන් අපේ රටට
    ඇති ඵලය මොකක්ද?
    පැසසුම් ගෙනා කිරුළම ගැරහුම් ගෙනාවේ කෙසේද කියා නැවත නැවතත් හිතන්න.

    View attachment 119162

    ඔච්චර කවි කතා ලියලා වැඩක් නැ. මේක කම්පිටිෂන් එකක් නම්, සිවිල් ස්ටේටස් එක මැරිඩ් කෙනෙක් විය යුතු නම්, මෙයා ඒවා සම්පුර්ණ නැත්තම් ඉතින් මෙයා ඩිස්කොලිෆයි.

    ලමයි හදපුවා විදවපුවා අදාල නැ තරග වලට. ඕවා ගාවගන්නේ බෙලහිනයෝ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං මේ වගේ පෝස්ට් කීපයකය්ම දැක්කා fb එකේ. හෙනම මාකටින් පාරක් යනව පුශ්පි අක්කිට. මට නම් හිතෙන්නෙම ස්ක්‍රිප්ටට් සීන් එකක් කියල. තව ටික දවසකින්, පීඩනයට පත් වූ කාන්තාවන් නගා සිටුවීම වෙනුවෙන් කියල අක්කිට මොකක් හරි පෝස්ට් එකක් දෙන්න බැරි නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මං මේ වගේ පෝස්ට් කීපයකය්ම දැක්කා fb එකේ. හෙනම මාකටින් පාරක් යනව පුශ්පි අක්කිට. මට නම් හිතෙන්නෙම ස්ක්‍රිප්ටට් සීන් එකක් කියල. තව ටික දවසකින්, පීඩනයට පත් වූ කාන්තාවන් නගා සිටුවීම වෙනුවෙන් කියල අක්කිට මොකක් හරි පෝස්ට් එකක් දෙන්න බැරි නෑ
    ඡන්දෙට මෙයා එනවා පොහොට්ටුවෙන්. මහින්දගේ ඇගේමනේ ඉන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔච්චර කවි කතා ලියලා වැඩක් නැ. මේක කම්පිටිෂන් එකක් නම්, සිවිල් ස්ටේටස් එක මැරිඩ් කෙනෙක් විය යුතු නම්, මෙයා ඒවා සම්පුර්ණ නැත්තම් ඉතින් මෙයා ඩිස්කොලිෆයි.

    ලමයි හදපුවා විදවපුවා අදාල නැ තරග වලට. ඕවා ගාවගන්නේ බෙලහිනයෝ
    Seperate wela inne divorced wela na
    ඩිවෝස් ලියවිල්ල එනකන් මැරිඩ් තමා
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Seperate wela inne divorced wela na
    ඩිවෝස් ලියවිල්ල එනකන් මැරිඩ් තමා

    සමහර තැන්වල කියනවා ඩිවොස්ලු. සමහරු කියනවා සෙපරේට් ලු. ඇත්ත දන්නේ එයාම තමා.
    නයට පුලන්නෝ හැමතැනම.