කිලිනොච්චිය ධර්මපුරම් පිරමන්තනාරුහිදී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද (03) අලුයම ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශවූ බව පොලිසිය පවසයි.
බස් රථය අතුරු මාර්ගයක නවතා තිබුණු අවස්ථාවක ගිනි ගැනීම සිදුව ඇතැයිද රියදුරු හෝ කොන්දොස්තර එහි නොසිටි බවද කියති.
ගින්න කාර්මික දෝෂයක් නිසා හටගත් එකක්ද නැත්නම් කිසිවකු ගිනි තබන්නට ඇත්දැයි සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ බස් එක ට්‍රිප් එකක් ගිය එකක්ද බන්? පේන්නේ ඒ වගේ සීන් එකක් නේද?