මුන් හිතන් හිටියේ මුන්ට රටේ මිනිස්සුන්ගේ මතය පාලනය කරන්න පුළුවන් කියලා , මිනිස්සුන්ගෙන්ම සල්ලි එකතු කරලා ගම්මැද්ද කියල එකක් පටන් අරන් ගම්වල මිනිස්සුන්ට උදව් කරනවා කියලා පෙන්න පෙන්න මුන් ගේම පටන්ගත්තා ඒ මාර්ගයෙන් මිනිස්සුන්ට කිට්ටුවෙන්න හැදුවා මිසක් මුන් ඒවා කලේ සද්භාවයෙන් නෙමේ .චන්දේ අන්තිම දවස් ටිකේ මුන් සෑහෙන්න මිනිස්සුන්ට ගම්මැද්ද කරපුවා කියා කියා පරණ ඒවා promote කලා .මුන් එකතු කරපු සල්ලි වලින් කරපුව ඇත්තටම හරියටම හොයන්න ඕනේ ..
මුන් අර මහේෂ් කියන හාදයත් අන්තිමට සටන කියන වැඩසටහනට ගෙනහල්ල මොකක් ද කලේ කියල ගොඩක් මිනිස්සුන්ට තේරුනාද දන්නේ නෑ උ එකේ කියපුවා ගානට හරිතැනට දාලා අන්තිම මඩක් විදියට දැම්මා අන්තිම 12/11/2019 news වලට මෙන්න තියෙනවා එකත්
https://ytcropper.com/cropped/mj5dd0fed75cd50
කිසිම මාධ්‍යකට මේ විදියට මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ අයිතිය විකෘර්ති කරන්න අයිතියක් නෑ එහෙම කරන්න දෙන්නත් බැහැ