කිලි කියන්නේ මොනවද මචන්....
මචාහං අපි මොකක් හරි ඔය යන්ත්ර මන්ත්ර වැඩක් කරහම කිලි වලට අහු වෙන්න එපා කියනවනේ...අ කියන්නේ මළගෙවල් කොටහළු මගුල් දෙඅවල් වල යන්න එපා කියනව නේ...අ වගේම මස් මලු කන්න එපා කියනව නේ..තව මොනවද කිලි වලට අයත් වෙන්නේ මචාහං....කෙල්ලෙක්ගෙ අර දවස් ගානක් මොනවද වෙන්නේ එකත් කිලි ලු නේද....අ වගේම ගැහැණු පිරිමි එකතු වෙන එකයි ස්වයං වින්දනයයි දෙකම කිලි ද?

ඔව් ඔව් කිලි තමා ඒකත් ඉවසල ඉන්න එකයි ඇත්තෙ දැන්.