කිලි කියන්නේ මොනවද මචන්....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කිලි කියන්නේ මොනවද මචන්....

    මචාහං අපි මොකක් හරි ඔය යන්ත්‍ර මන්ත්‍ර වැඩක් කරහම කිලි වලට අහු වෙන්න එපා කියනවනේ...අ කියන්නේ මළගෙවල් කොටහළු මගුල් දෙඅවල් වල යන්න එපා කියනව නේ...අ වගේම මස් මලු කන්න එපා කියනව නේ..තව මොනවද කිලි වලට අයත් වෙන්නේ මචාහං....කෙල්ලෙක්ගෙ අර දවස් ගානක් මොනවද වෙන්නේ එකත් කිලි ලු නේද....අ වගේම ගැහැණු පිරිමි එකතු වෙන එකයි ස්වයං වින්දනයයි දෙකම කිලි ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද රෑට සීනි බනිස් හම්බෙන්නේ නැති පාටයි :D ඔව් ඔව් කිලි තමා ඒකත් ඉවසල ඉන්න එකයි ඇත්තෙ දැන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    yanthra mantra kiyanne godak welawata amanushyek getagahana ekane.

    ithin mas malu kewoth wena powerful yakku ewilla yanthre bendala inna yakata gahanawa.etakota powers adu wenawa. oya okoma uba kiyala tiyenne prethayo kana kema thamai.asuchi,genunge shrawaya,lamai hambenakota kadena waterbag.owa thamai.

    muden ehata yanna hodath ne loku yakku gananwa ethakota powers adu wenawa.

    drink ekak demmoth yakata pissu hedila uba bebaddek wenawa.
     
    • Like
    Reactions: JINX_XNIJ

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහවල් වින්දනේ නම් කිලි කියල අහල නෑ කිලිටි,අපවිත්‍ර වගේ අදහසක් ඔය වචනෙ ඇත්තෙ.යන්ත්‍ර මන්ත්‍ර නම් බූත කේස්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mona pissuda ban
    ethakota oya bus wala yanakota paare thote yanakota oya kiyana ewata ahu wenne nadda?
    boru manasgaathane ban

    7045902901_5b2933eed2.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැඩේ නොකෙරුනාම කියන්න දෙයක් ඕන නෙ බන්
    අන්න ඒක තමා කිලි කියන්නෙ,
    කෝ ගුරුන්නාන්සෙ මගේ වැඩේ කෙරුන් නැහැ නෙ ගෑව ගමන් ඌ කියන්නෙ උඹ කිල්ලට අහු වෙලා කියලා

    කිලි කියන්නෙ මළ ගෙවල් / කෙල්ලෝ ලොකු උන ගෙවල් / ජපන් කොඩිය වැටුන කෙල්ලො / ළමයි ගබ්සා උන ගෑනු / ඌරු මස් / හරක් මස් වගේ ඒවා බන්
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ova boru kata ban. Kili valata baya nam parevath yanna ba. Hema thenama kili.

    Kili kiyana boru manasgatha visvasa karanna epa. Kauru hari marunot mala gedara yanna, Kellk loku unama e kellage KOTAHULU magulata yanna, HARAK MAS, URU MAS tiyana PArty valata yanna, ..... Kili ganan gana epa
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    yanthra mantra kiyanne godak welawata amanushyek getagahana ekane.

    ithin mas malu kewoth wena powerful yakku ewilla yanthre bendala inna yakata gahanawa.etakota powers adu wenawa. oya okoma uba kiyala tiyenne prethayo kana kema thamai.asuchi,genunge shrawaya,lamai hambenakota kadena waterbag.owa thamai.

    muden ehata yanna hodath ne loku yakku gananwa ethakota powers adu wenawa.

    drink ekak demmoth yakata pissu hedila uba bebaddek wenawa.

    trukanda amme parssan wenna one :baffled::baffled:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දේවාලවලට යන්නත් බැහැ.:no:
    අනෙ මන්ද ඔවායේ ඇත්ත නැත්ත.:rolleyes::confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිලි කියන්නෙ විශ්ව ශක්තිය වගේ සංකල්පයක්.

    ලෙඩෙක් සනීප උනොත් විශ්ව ශක්තිය නිසා, සනීප නොවුනොත් විශ්ව ශක්තිය අප්සෙට් නිසා.

    ඒ වගේ මොකක් හරි වැරදුනොත් කිලි නිසා, හරි ගියොත් කිලි නැති නිසා.