කිලෝවට ගිය බිත්තරේ..🥚🥚🍳

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බිත්තර ගොවිපල වලට කෙලවලා පාලන මිලක් දාලා මොනවත් කරන්න බෑ.
    ගොටාගේ පාලන මිල වගේම තමා.

    එක්කෝ ඉතුරු ගොවිපලවල් ටිකටත් කෙලවෙලා යමන් කියල රටින් බිත්තර ගෙනල්ල දෙන්න ඕනේ.
    නැත්නම් බිත්තර කාරයොන්ට දරාගන්න පුළුවන් පාලන මිලක් දාන්න ඕනේ.