කිලෝවට ගිය බිත්තරේ..🥚🥚🍳
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 20, 2023 #1 Reactions: NRTG
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 20, 2023 #2 පොල් වල size එක බලන්න වගේ යකඩ රවුම් හැදුවා නම් හොඳයි Reactions: aneasarayana and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 20, 2023 #3 කවද්ද හිතුවේ බිත්තරත් කිරලා ගන්න වෙයි කියලා Reactions: aneasarayana and siri_ayya
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Apr 20, 2023 #4 බිත්තර ගොවිපල වලට කෙලවලා පාලන මිලක් දාලා මොනවත් කරන්න බෑ. ගොටාගේ පාලන මිල වගේම තමා. එක්කෝ ඉතුරු ගොවිපලවල් ටිකටත් කෙලවෙලා යමන් කියල රටින් බිත්තර ගෙනල්ල දෙන්න ඕනේ. නැත්නම් බිත්තර කාරයොන්ට දරාගන්න පුළුවන් පාලන මිලක් දාන්න ඕනේ. Reactions: aneasarayana and NRTG
බිත්තර ගොවිපල වලට කෙලවලා පාලන මිලක් දාලා මොනවත් කරන්න බෑ. ගොටාගේ පාලන මිල වගේම තමා. එක්කෝ ඉතුරු ගොවිපලවල් ටිකටත් කෙලවෙලා යමන් කියල රටින් බිත්තර ගෙනල්ල දෙන්න ඕනේ. නැත්නම් බිත්තර කාරයොන්ට දරාගන්න පුළුවන් පාලන මිලක් දාන්න ඕනේ.