කිස් කරලලු

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අඩෙ
    මෙ දවස්වල එෆ් බී යන්නෙ ඩෙයා එකක්
    ඇය කැඩිලා තියෙනවද, ටැටූ ගැහැවද ඒම අහලා
    මගෙ කෙල්ලත් ඕක දාලා තියනවා එයාගෙ අකවුන්ට් එකෙ
    පාරෙදි කාවහරි කිස් කරාද කියන එකට ඉයස්ලු
    :sorry:
    ඒත් එයා මාව කිස් කරලා නෑ කවදාවත්:sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔය කියනවා ඇත්ත පපියෙක්,කිටියෙක් හරි පොඩි බබෙක් ගැන වෙන්න ඇති බං...:rofl:
    උඔ ඔව්වා ගැන හිත වෙහෙසන් එපා..:rofl::rofl:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඉතින් මොකද.. උඹ නැති උනාට වෙන එකෙක් කිස් කරල ඇති