මුල ඉදන්ම හැමදෙම දාලා ආයෙත් අයින් කරා, හැමදෙම කියන්න ඕන නෑනෙහ්
අපෙ ආච්චි මැරුනා ලගදි. හිටියෙ නැන්දලගෙ ගෙදර, හත්දවසෙ දානෙ, බන තිබුනෙත් එහෙ, දානෙ දවසෙ කෙල්ලෙක් ඇවිත් හිටියා පව්ල පිටින්ම. නැන්දගෙ දුවගෙ හොදම යාලුවෙක්ලු,
මාත් එක්ක කතාවට සෙට් උනා අහම්බෙන්. පලවෙනි පාරට කතාකරෙ උනත් කාලයක් තිස්සෙ අදුරන කෙනෙක් වගෙ කතාකරෙ , කොමහරි දානෙ ඉවරවෙලා යන්න යද්දි එයා ඇහුවා මගෙ නම්බර් එක නංගි ලග තියෙනවද කියලා. මං ඔව් කීවා. ආයෙ මං දෙන්න ගියෙ නෑ.
පස්සෙ නම ගහලා එෆ්බී ගියාමයි මතක් උනෙ, ඔය කෙල්ල මගෙ එෆ් බී අකවුන්ට් එකෙ හිටියා, මන් එයාගෙ ෆ්රො ෆික් එකට හාහා රිඇක්ට් එකක් දැම්ම ගමන් මාව අන්ෆ්රෙන් කරලා තිබුනා. චැට් කරලා නෑ. ඕක උනෙ මාස තුනකට විතර කලින්
දැන් මාසයක් විතර චැට්, එයා කැමතියි, කතාවෙන් තෙරෙනවා. මන් අහනකන් ඉන්නෙ. නරක කෙනෙකුත් නෙවෙයි. පෙනුමත් හොදයි. ඒත් බන් අවුල කියන්නෙ කෙල්ලට හෙන සල්ලි, මන් ලොවර් මිඩ්ල් ක්ලාස්. එයාගෙ ගිය අවුරුද්දෙ බර්ත්ඩෙ පාටිය අරන් තිබුණෙ හොද හොටෙල් එකක, ලක්ෂ හත, අටක් වියදම් කරලා , මන් ඩිග්රිය කරන්නෙත් ණයක් දාලා.
මන් සල්ලි පස්සෙ යන එකෙකුත් නෙවෙයි, මීට කලින් කෙල්ලො දෙන්නෙක් ඕම සෙට් උනා ඒත් එෆෙයා පටන් ගත්තෙ නෑ සල්ලි තියන ඒවා දාගත්තම කෙස් ඇදෙන හන්දා.
ඒත් දැන් එෆෙයා එකක් පටන් ගන්න කාලෙ හරිබන්. මගෙ වයස සමහරු එන්ගෙජ් වෙලත් ඉන්නෙ.
මෙයයි නන්ගිලා දෙන්නයි ඉන්නෙ පව්ලෙ, අම්මා තාත්තා දෙන්නත් හොදයි ලොකුකම් එහෙම නෑ. හොදට කතාබහනම් කරා. ඒත් දුව දෙයි කියලා හිතන්න බෑනෙහ්.
කොටි දෙකක විතර ගෙකුයි, හොද වන්ඩියකුයි, බිස්නස් එකකුයි තිබුනානම් කැමතිවෙයි
මට උපදෙසක් දීපල්ලකො මෙගැන, මං මගදි බ්රෙක් වෙන්න එෆෙයා පටන් ගන්න කැමති නෑ.

Last edited:

Set wene kiyala wish karnewa