Last edited:
මට OCD වගෙ
මගෙ වයසෙ උන් එක්ක බලද්දි මන් ටිකක් පස්සෙන් ඉන්නෙ
ඇත්තම කීවොත් මගෙ අනාගතෙ ගැන මංවත් දන්නෙ නෑ
කෑලි නැති උන්ට ඉටිකිරිස් අවංක කෑලි සෙට් වේවා![]()
![]()
Wayasa kiyada Dan?ela ne bn.mata aswata kellek set wene naha![]()
Hmmube anagate gana uba danne nattan machg kohomada wena kellekge anagate uba bala ganne..
Best thing to do : 1st finish your degree and get a good job in a reputed company
etakota gedarin awulak wena ekak na godak durata..
Hamoma kmathi uba kiypu palaweni wdiytaMachan self esteem hadaganin.
Uba degree eka aran hodaya diyunu wenna hadana keneknam oya kellawa set karaganin, unge gedarinuth kamathi wei
naththn degree eka karala nikan onewata epawata job eka karanna inna ekeknam ath arala dapan
Nawaththanna kiyla ape ammatai thaaththatai hamawelema waatha unoth, eekai aulalol awlak nane ban. okata baya wenna one uba neme kella. uba ahapan baya novi.
kellata thama gema tiyenne gedara aya kamati karaganna. ube luck eka thamai
Gwl walata Horen patan gnna oonaවැඩේ පටන් ගනින් මචන්.ප්‍රශ්න ගැන හිත හිත ඉන්න එපා.පස්සෙ ප්‍රශ්න ආවොත් බුද්දිමත්ව වැඩ කරපන්.ජය.
ශී ඉස් නොට් එක්ස්පෝස්ඩ් , හිට් ඉට් asap
Aththa situation eka dnnawa bn.කල්පනා කරලා තීරණයක් ගනින්.. උඹට කෙල්ලව සෙට් නම්, කෙල්ලත් කැමතිනම්, වැඩිය ලොකු කරගන්නැතිව chat කරද්දී උඹගෙ ඇත්ත situation එකේ ච්ත්‍රය ඒකිට දාලා තියපන්.. එතකොට උඹලා affair එක ගැන තීරණය කරණකොට එයාටත් තීරණයක් ගන්න ඒක ප්‍රයෝජනවත් වෙයි. උඹලා understanding එකේ ඉන්නවනම් දෙපැත්ත බැලන්ස් කරන්න පුළුවන්... උඹට ඒ risk එක ගන්න පුළුවන් ද කියලා තීරණය කරන්න ඕනා උඹයි..
Anyway All the Best...
Ooka thmai bn aulaganu target karagena wada kranna epa bn therumk na un koi wele maru weid kynna ba uba salli nathuw sira love ekakata invole wenawa kiyanna mata pena vidihata nam uba issarahata loku walaka watenna yanne salli tikak hoyanna try karapan oni thrn vidi thiynw dan issara wage newei ubata ekith ekka set wenna oni nm set weyn habai deep feelings thiyaganna epa ganu koi wele yanawada kynna ba oya wage condition ekakdi parissamen machan
*** habai eki sira love karoth ubata me dewal wens wenna puluwan ekath poddak hithapan habai machan minissu wenas wenawa ***
Aththa dnnwa bnaffair eka patan ganin... kellata atta kiyapan... surangana kata kiyanna epa
Thank u mchngood luck machan
සීරියස් වෙන්නැතිව ලව් කරන්න බෑ බන්කරන්න පටන් ගනින්, වැඩිය සිරියස් ගන්න එපා
කොටි දෙකක විතර ගෙකුයි, හොද වන්ඩියකුයි, බිස්නස් එකකුයි තිබුනානම් කැමතිවෙයිමුල ඉදන්ම හැමදෙම දාලා ආයෙත් අයින් කරා, හැමදෙම කියන්න ඕන නෑනෙහ්
අපෙ ආච්චි මැරුනා ලගදි. හිටියෙ නැන්දලගෙ ගෙදර, හත්දවසෙ දානෙ, බන තිබුනෙත් එහෙ, දානෙ දවසෙ කෙල්ලෙක් ඇවිත් හිටියා පව්ල පිටින්ම. නැන්දගෙ දුවගෙ හොදම යාලුවෙක්ලු,
මාත් එක්ක කතාවට සෙට් උනා අහම්බෙන්. පලවෙනි පාරට කතාකරෙ උනත් කාලයක් තිස්සෙ අදුරන කෙනෙක් වගෙ කතාකරෙ , කොමහරි දානෙ ඉවරවෙලා යන්න යද්දි එයා ඇහුවා මගෙ නම්බර් එක නංගි ලග තියෙනවද කියලා. මං ඔව් කීවා. ආයෙ මං දෙන්න ගියෙ නෑ.
පස්සෙ නම ගහලා එෆ්බී ගියාමයි මතක් උනෙ, ඔය කෙල්ල මගෙ එෆ් බී අකවුන්ට් එකෙ හිටියා, මන් එයාගෙ ෆ්රො ෆික් එකට හාහා රිඇක්ට් එකක් දැම්ම ගමන් මාව අන්ෆ්රෙන් කරලා තිබුනා. චැට් කරලා නෑ. ඕක උනෙ මාස තුනකට විතර කලින්
දැන් මාසයක් විතර චැට්, එයා කැමතියි, කතාවෙන් තෙරෙනවා. මන් අහනකන් ඉන්නෙ. නරක කෙනෙකුත් නෙවෙයි. පෙනුමත් හොදයි. ඒත් බන් අවුල කියන්නෙ කෙල්ලට හෙන සල්ලි, මන් ලොවර් මිඩ්ල් ක්ලාස්. එයාගෙ ගිය අවුරුද්දෙ බර්ත්ඩෙ පාටිය අරන් තිබුණෙ හොද හොටෙල් එකක, ලක්ෂ හත, අටක් වියදම් කරලා , මන් ඩිග්රිය කරන්නෙත් ණයක් දාලා.
මන් සල්ලි පස්සෙ යන එකෙකුත් නෙවෙයි, මීට කලින් කෙල්ලො දෙන්නෙක් ඕම සෙට් උනා ඒත් එෆෙයා පටන් ගත්තෙ නෑ සල්ලි තියන ඒවා දාගත්තම කෙස් ඇදෙන හන්දා.
ඒත් දැන් එෆෙයා එකක් පටන් ගන්න කාලෙ හරිබන්. මගෙ වයස සමහරු එන්ගෙජ් වෙලත් ඉන්නෙ.
මෙයයි නන්ගිලා දෙන්නයි ඉන්නෙ පව්ලෙ, අම්මා තාත්තා දෙන්නත් හොදයි ලොකුකම් එහෙම නෑ. හොදට කතාබහනම් කරා. ඒත් දුව දෙයි කියලා හිතන්න බෑනෙහ්.
කොටි දෙකක විතර ගෙකුයි, හොද වන්ඩියකුයි, බිස්නස් එකකුයි තිබුනානම් කැමතිවෙයි
මට උපදෙසක් දීපල්ලකො මෙගැන, මං මගදි බ්රෙක් වෙන්න එෆෙයා පටන් ගන්න කැමති නෑ.
මෙක නම් ඇත්ත.ube anagate gana uba danne nattan machg kohomada wena kellekge anagate uba bala ganne..
Best thing to do : 1st finish your degree and get a good job in a reputed company
etakota gedarin awulak wena ekak na godak durata..