ආයේ නොකියා එන් නෑNokia 9 pureview eke patta concept ekak thibbe. Eke thibba issues ekka, un flagship hadilla ethaninma nathara karaa. Aaye nam flagship ekak ena eka sure na wage.
HMD පටන් ගත්තේ නොකියා EX employees ලා සෙට් එකක්
දැන් උන් නොකියා බ්‍රැන්ඩ් නේම් එක ටිකින් ටික ගලෝනවා
මොකද හැම ෆෝන් එකකින්ම රෝයල්ටි එකක් ගෙවන්න වෙන හින්දා
දැන් තියෙන සුපින් ෆෝන් ටික ඩිස්කන්ටිනුය උනාම නොකියා බොහෝ දුරට සාමදානයේ සැතපෙයි
2010 වගේ ආව CEO තමා නොකියා එකේ මලගෙදර ඇරෙන්ජ් කලේ
ඌ කලින් මයික්‍රොසොෆ්ට් වැඩ කල එකෙක්
ඒක නිසාම ඇන්ඩ්‍රොයිඩ් වලට නොගිහින් මයික්‍රොෙසාෆ්ට් එක්ක යන්න ඩීල් ගැහුවා
ඒදා මයික්‍රොසොෆ්ට් එක්ක නොගිහින් ඇන්ඩ්‍රොයිඩ් වලට ගියා නම් අදටත් නොකියා එලයිව්
මොබයිල් ඕස් එකක් ජොලියට වත් හදපු නැති කම්පැණියක් එක්ක ඩීල් එකක් ගහන්න හිතුන එකම මදිද නොකියා එකට මෙහෙම වෙන්න
මොක උනත් 6600, N70, N72, N73, N95 මන් ආසම ඩිවයිස්
ඒ කාලේ මේවා හීන. මේවා අතේ තියන් හිටපු කොල්ලෝ හිටියේ අහසේ