කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Nokia 9 pureview eke patta concept ekak thibbe. Eke thibba issues ekka, un flagship hadilla ethaninma nathara karaa. Aaye nam flagship ekak ena eka sure na wage.
    ආයේ නොකියා එන් නෑ
    HMD පටන් ගත්තේ නොකියා EX employees ලා සෙට් එකක්
    දැන් උන් නොකියා බ්‍රැන්ඩ් නේම් එක ටිකින් ටික ගලෝනවා
    මොකද හැම ෆෝන් එකකින්ම රෝයල්ටි එකක් ගෙවන්න වෙන හින්දා
    දැන් තියෙන සුපින් ෆෝන් ටික ඩිස්කන්ටිනුය උනාම නොකියා බොහෝ දුරට සාමදානයේ සැතපෙයි
    2010 වගේ ආව CEO තමා නොකියා එකේ මලගෙදර ඇරෙන්ජ් කලේ
    ඌ කලින් මයික්‍රොසොෆ්ට් වැඩ කල එකෙක්
    ඒක නිසාම ඇන්ඩ්‍රොයිඩ් වලට නොගිහින් මයික්‍රොෙසාෆ්ට් එක්ක යන්න ඩීල් ගැහුවා
    ඒදා මයික්‍රොසොෆ්ට් එක්ක නොගිහින් ඇන්ඩ්‍රොයිඩ් වලට ගියා නම් අදටත් නොකියා එලයිව්
    මොබයිල් ඕස් එකක් ජොලියට වත් හදපු නැති කම්පැණියක් එක්ක ඩීල් එකක් ගහන්න හිතුන එකම මදිද නොකියා එකට මෙහෙම වෙන්න

    මොක උනත් 6600, N70, N72, N73, N95 මන් ආසම ඩිවයිස්
    ඒ කාලේ මේවා හීන. මේවා අතේ තියන් හිටපු කොල්ලෝ හිටියේ අහසේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    මේ ෆෝන් එක දකිනකොට මට මතක්වෙන්නෙ මේක මුලින්ම දැක්ක දවස. මගෙ යාලුවෙක් ග්‍රවුන්ඩ් එකට ක්‍රිකට් ගහනකොට ගෙනල්ල තිබුනා. ඒ දවස්වල ෆෝන් එකක් ගත්තාම බලන්න දේවල් ගොඩයි යාලුවන්ගෙ ඒව ඉල්ලන් බලනව. එක එකාගේ ෆෝන් එක එක විදියයි. ඒකට දැන් හැම ෆෝන් එකම එක විදියයි ඒ නිසා ඒ ෆෝන් ඉල්ලන් බලන ආතල් එකත් නැතුව ගිහින්. මේ ෆෝන් එක්ක මාර නොස්ටැල්ජික් මතක හොඩක් තියෙන්නෙ 2005 වගේ කාලේ ඉඳල මට. ඒ කාලේ සිග්නල්වත් හරියට නෑ සමහර පැති වලට. ෆෝන් නිසාමත් නෙවෙයි ඒ කාලේත් මාරම අමුතුයි,රටේ යුද්දයක් තිබිලත් අපි දැනට වඩා සැහැල්ලුවෙන් හිටිය කියල හිතෙනව මට. :rolleyes2:
     
    • Like
    Reactions: Yin And Yang

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔකෙ headset එකට ගහල songs අහනකොට sounds පට්ට ... අඩෙනවා
    මට මේකක් තිබ්බා
    ෂටර් ස්පීඩ් එක
    කැරකෙන ෆැන් එකේ පෙති නැවතිලා පේන්න වදිනවා
    අර මොකක්ද මන්දා රතු ලේසර් ලයිට් එකකුත් විජ්ජාමාන වෙනවා ෆෝකස් කරද්දි
    හැබැයි ජොයිස්ටික් එක නම් වහක් උනා
    මම දෙපාරක් රෙපෙයාර් කලා (මම බ්‍රැන්ඩ්නිව් ගත්තු එකක් නෙමේ)

    මගේ එරික්සන් හිස්ට්‍රිය
    k310i
    K550
    K800i
    Xperia Mini Pro
    Xperia P
    Xperia L වලින් ඉවරයි
     
    Last edited: