Networking Learning Materials for FREE
Juniper, Network Chuck එක්ක එකතු වෙලා 30-day challenge එකක් කරනවා,
challange එක 30-day වුණාට මාස 6කට access තියෙනවා
challange එක 30-day වුණාට මාස 6කට access තියෙනවා
FAQ
What the heck is Juniper?
Networking කියලා එකක් තියෙනවා, සරලවම කිව්වොත් ඔයා දැන් Elakiri ඇවිල්ලා මේ thread එක බලන්නේ ඒ පිහිටෙන්ඉතින් ඕකට ඕන වෙනවා සෑහෙන technologies ගණනාවක්, තනිකරම market එකක්
දැනට market leader Cisco, ඒකත් එක්කම compete කරන්නේ මේ Junipor Networking තමයි
අපි IT දන්නේ නෑ, ඒ නිසා අදාල නෑ. BYE BYE
මේක කරන්න IT වල මොන ඉලව්වක්වත් දැනන් ඉන්න අවශ්‍ය නෑ, browser එකක් open කරන්න දන්නවානම් හොදටම ඇතිමෙලෝ මගුලක් නොදනී නම් introductory courses 4ක් තියෙනවා
හරි දැන් මේක කරා කියලා මොනවද ලැබෙන්නේ?
පහල තියෙන link එකෙන් ගිහින් subscribe කරාම මාස 6කට learning materials වලට access ලැබෙනවා. Networking කියන දේ හොද මට්ටමකට ඉගෙන ගන්න පුලුවන්හැම course එකේම assesment test එකක් තියෙනවා, ඒක 70%ට වඩා mark එකකින් pass වුණොත් 75%ක discount එකක් ලැබෙනවා (ටැපලුනාද මන්දා)

certificate එකකුත් නැතුව කාලේ කන්නේ පිස්සුවටද?
certifiacte එක ලැබුණත් junipor වලට මහලොකු value එකක් නැහැ at least in Sri Lanka. අනිත් එක well organized syllabus එකක් තියෙන්නේපට්ට වටිනවා, certification වගේ නෙමෙයි gain වෙන knowledge එක

Related Threads
Newtworking එක්කම යන තව එකක් Cybersecurity, ඔව් ඔව් heck කරන්න පුලුවන්ඒකේ Free certification courses ගැන දැනගන්න මේ thread එක බලන්න
https://elakiri.com/threads/free-cybersecurity-courses-with-certificate.2026628/
Good Luck
Last edited:
