කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    ගිය ආණ්ඩුවට බැනලා එක පෙරලලා මේ ආණ්ඩුව බලය ගත්තේ කොහොමද?

    සුදු ලුණු කෙවද ? පරිප්පු කෙවද? ගෑස් තියනවද

    ඉඳල මිල කොහොමද කියල හිනා වේවි පොර ටෝක්ස් දීලා

    දැන් අපෙන් අහනවා මොකද්ද කරන්නේ කියල'
    මුන් නම් පට්ට ෆේල්
    හෙන ගොන් රැලක්

    කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

    නොදකින් වෙස හැත්ත


    1635005973308.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    ඒ හුට්ටගේ නඩු තිස් ගාන හෝදලා දාල ඌ බේරිලා පව්ලේ උන් බේරගන්න
    හොරාකාපු සල්ලි ටික සුදුකරගෙන පරම්පරා ගානකට දියුණු රටවල් වල අනාගතේ සුරක්ෂිත කරගන්න

    ඔන්න ඕකට තමයි මහ හුට්ටා ආණ්ඩුව ගත්තේ

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නඩු ටික තමා. තව නෑදෑයන්ට යාලුවන්ට කීයක්පහරි හොයාගන්න උදව් වෙන්න. නැත්තං මුන්ට රටක් සල්ලි දීල ගන්න තරම් සල්ලි තියනවා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නඩු ටිකෙන් නිදහස් වෙන්න

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    👍
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    නඩු ටිකෙන් නිදහස් වෙන්න
    එතුමාට නඩු දාපු එකාට අල්ලන් ගහන්න ඕනේ ඌ තමා ඔකොටම හේනේ

    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    උන් කරේ කෑ ගගහා මහින්දගේ ණය ගෙවපු එක විතරයි ඉලග පාර උන් දින්නත් එචර තමා