හොරා කාපුව පැත්තකින් තියපන් ... ණය අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැති ආයෝජන කරා කියල උඹ පිලිගන්නවද ?කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
උදා ... හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව,
මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙලුම් කුලුන තව ඕන තරම් කියන්න පුළුවන්

.