කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    හොරා කාපුව පැත්තකින් තියපන් ... ණය අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැති ආයෝජන කරා කියල උඹ පිලිගන්නවද ?
    උදා ... හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව,
    මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙලුම් කුලුන තව ඕන තරම් කියන්න පුළුවන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    හොරා කාපුව පැත්තකින් තියපන් ... ණය අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැති ආයෝජන කරා කියල උඹ පිලිගන්නවද ?
    උදා ... හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව,
    මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙලුම් කුලුන තව ඕන තරම් කියන්න පුළුවන්
    ඕකුන්ට ඕව තේරුම් ගන්න බෑ..පොහොට්ටු කුළුණේ ලයිට් ටික දැක්කහම ඔක්කොම අමතකයි..ඕකුන්ට බයියො කියන්නෙ නිකන්ද..🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන්ගේ නඩු ටික බේර ගන්න. ඒකටම හරියන්න උන්ට දාපු නඩු ඉල්ලා අස් කරගන්න නීතිපති කෙනෙක් දාගෙන වැඩේ කරන්න. බලේ ඉන්නකන් උන්ගේ ලඟම ඉන්න නෑයෝ සෙට් එක රට රටවල් වල තානාපති කරගෙන උන්ටම දියුණු වෙන්න මාර්ගයක් හදලා දෙන්න. උන්ගේ ලංගම හෙන්චයියොන්ගේ බිස්නස් දියුණු කරලා දෙන්න. දිලිත් වගේ. තව තියනවා. මුන්ට රට ගැන වත් මිනිස්සු ගැනවත් වැඩක් නෑ. මුන්ට වැඳගෙන ඉන්න මෝඩයෝ ඉන්නකන් මුන් ගොඩ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    නඩු ටික තමා. තව නෑදෑයන්ට යාලුවන්ට කීයක්පහරි හොයාගන්න උදව් වෙන්න. නැත්තං මුන්ට රටක් සල්ලි දීල ගන්න තරම් සල්ලි තියනවා
    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔව් ඒක අැත්ත..ඔය කථාව බයියො තමා කියන්නෙ..අපි හිතමු සජිත් දින්න කියල ඵහෙම වුනානම් කොරෝනා වලට වැක්සීන් ටික හරි වෙලාවට ගන්න තිබ්බ..සයිනොෆාම් නෙමෙයි ෆයිසර්ම..
    ෆයිසර් එන්න කලින් ප්ලැකනිල් දෙන්න තිබ්බා

    හොරා කාපුව පැත්තකින් තියපන් ... ණය අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැති ආයෝජන කරා කියල උඹ පිලිගන්නවද ?
    උදා ... හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව,
    මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙලුම් කුලුන තව ඕන තරම් කියන්න පුළුවන්
    ඔව් ඔව් ඒක ඇත්ත ඔය මොකුත්ම නොකර ක්‍රොටන් කොළ කක බෝම්බ වැදි වැදි ඉන්න තිබ්බානම් කොච්චර හොඳද. මහින්ද කෑවා ඔක්කොම
    ------ Post added on Oct 24, 2021 at 10:52 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113

    ඔව් ඔව් ඒක ඇත්ත ඔය මොකුත්ම නොකර ක්‍රොටන් කොළ කක බෝම්බ වැදි වැදි ඉන්න තිබ්බානම් කොච්චර හොඳද. මහින්ද කෑවා ඔක්කොම
    ------ Post added on Oct 24, 2021 at 10:52 AM
    ක්‍රෝටන් කොල කෑවෙ කවුද බන් ... අපි නම් දන්නෙ නෑ ... උබ ඔය කියපු ප්‍රොජෙක්ට් වල ඉන්කම් එක කියපන් මෙ වෙනකොට ... බයිල ගහන්නෙ නෑතුව ... අනික බෝම්බ ගැහුවෙ කවුද කියල දන්නවනම් අල්ලල හිරේ දාපන් හැමිනෙන්නෙ නැතුව ...ඒක නොකරන එකෙන් පේන්නෙ බෝම්බ ගහපු එවුන්ම තමයි නඩු අහන්න හදන්නෙ කියල ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    පලාත් සංචරණ දීර්ඝ කිරීම හා දුම්රිය ප‍්‍රමාදයට හේතුව ඩීසල් හිගයක්..?

    October 24, 2021 at 3:20 am | lanka C news
    පලාත් සංචරණ දීර්ඝ කිරීම හා  දුම්රිය ප‍්‍රමාදයට හේතුව ඩීසල් හිගයක්..?

    පළාත් අතර සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට සහ දුම්රිය ධාවනය ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ රට තුළ ඩීසල් හිගයක් පැවතීම තිබීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

    එම ඩීසල් හිගය ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය පමා කිරීමටත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමටත් ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවද ඔහු පැවසීය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ක්‍රෝටන් කොල කෑවෙ කවුද බන් ... අපි නම් දන්නෙ නෑ ... උබ ඔය කියපු ප්‍රොජෙක්ට් වල ඉන්කම් එක කියපන් මෙ වෙනකොට ... බයිල ගහන්නෙ නෑතුව ... අනික බෝම්බ ගැහුවෙ කවුද කියල දන්නවනම් අල්ලල හිරේ දාපන් හැමිනෙන්නෙ නැතුව ...ඒක නොකරන එකෙන් පේන්නෙ බෝම්බ ගහපු එවුන්ම තමයි නඩු අහන්න හදන්නෙ කියල ...
    ඉතින් උඹට ඒ ආණ්ඩුව හොඳයිනම් උන්ටම ජන්දේ දීපන් මට මොකද. ඇයි යකෝ මළ මගුලක්නේ මේක. උඹලාම උන්ට ජන්දේ දීලා ඒ ආන්ඩුව තියෙද්දි බෝම්බ ගහපුවා මේ ආණ්ඩුව ආපුවම ඔක්කොම වැඩ පැත්තක තියලා ඒවා හොයන්න ඕනේ.එහෙම කියන ගමන් ආපහු කියනවා කලින් උන්ටම ජන්දෙ දීපන්ලු.එහෙම බැලුවොත් කලින් ආණ්ඩුව බැරි වෙලාවත් තව අවුරුදු 5 ක් හිටියනම් එහෙම ඉස්සරට එන කිසිම ආණ්ඩුවකට වැඩක් කරගන්න හම්බෙන්නේ නෑ අරුන්ගේ බෝම්බ ගහපුවයි බැංකු කඩපුවයි හොය හොය ඉන්න ඕනේ.උඹට ඕනේනම් උන්ටම ජන්දේ දීපන් මෙතන වැලලෙන්න හදන්නේ නැතුව.මගුළ
     
    මම දන්නෙ නෑ උබට මේව තේරුම් ගන්න තරම් මොලයක් තියෙනවද කියල ... සාමාන්යයෙන් ප්‍රොජෙක්ට් කරද්දි ශක්යතා අධ්යනය කරල බලනව කොච්චර කාලයක් යනවද කියල මුලික පිරිවය ආපහු අය වෙන්න යන කාලය, ලැබෙන ප්‍රතිලාභ වගෙ දෙවල් .... මේ ප්‍රොජෙක්ට් වල එ වගේ අධ්යනයක් කරල තියෙනවද කියල හිතෙනව වේලි වේලි තියෙන හටි දැක්කම ...ඕවගෙ පවු ගෙවන්න වෙන්නෙ අපි සේරටම ... ඒක තමයි අපට තියෙන අවුල ...

    කවුද කිව්වෙ අපි කලින් උන්ට දුන්න කියල ... වැරැද්ද නම් කෞරු කරත් වැරැද්ද තමයි ... තොපි වගෙ බයියො තමයි සුද්ද කරන්න යන්නෙ තොපෙ හාමු ලගෙ වැරදි ... දැන් පලයන් ...
     
    පෙප්පෝ ගම්පිටින් ගිනිතියද්දි රාජ්‍ය දේපළ ගිනි තියද්දි වටිනා මිනිස් ජීවිත නැති කරද්දි අධ්‍යනය කරලා බැලුවාද ඒ පාඩුව පුරවන්න කොච්චර කාලයක් යනවාද කියලා?. එතකොට පාඨලී කලින් ආණ්ඩුවේ කරපු ව්‍යාපෘති වැස්සට හෝදගෙන යන එව්වා. මොන ශක්‍යතාද.... ඇයි තෝ කියන කියන වෙලාවට යන්න මාත් තෝ වගේ අනුරගේ වහලෙක් කියලා හිතුවද තෝ. තොට ඕනේනම් පල ගිහින් දෙන එකෙක්ට දීපිය ජන්දේ
     
    ඕන එකාට තමයි පොන්නයො දෙන්නේ... ඒත් තොපි වගේ වලව්වෙ ඉදුල් ගිල ගිල හාමුලගෙ පුක හෝදන්නෙ නෑ...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පෙප්පෝ ගම්පිටින් ගිනිතියද්දි රාජ්‍ය දේපළ ගිනි තියද්දි වටිනා මිනිස් ජීවිත නැති කරද්දි අධ්‍යනය කරලා බැලුවාද ඒ පාඩුව පුරවන්න කොච්චර කාලයක් යනවාද කියලා?. එතකොට පාඨලී කලින් ආණ්ඩුවේ කරපු ව්‍යාපෘති වැස්සට හෝදගෙන යන එව්වා. මොන ශක්‍යතාද.... ඇයි තෝ කියන කියන වෙලාවට යන්න මාත් තෝ වගේ අනුරගේ වහලෙක් කියලා හිතුවද තෝ. තොට ඕනේනම් පල ගිහින් දෙන එකෙක්ට දීපිය ජන්දේ

    කවුද යකෝ මේහ් රාජපක්ෂ ගෙ ගූ කන ඵකා..අැරෝසන් හොඳයි බලන් ගියහම.ෂුවර් ඵකට මහින්දයගෙ ගමේ ඵකෙක්.. 😅😅😅
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කවුද යකෝ මේහ් රාජපක්ෂ ගෙ ගූ කන ඵකා..අැරෝසන් හොඳයි බලන් ගියහම.ෂුවර් ඵකට මහින්දයගෙ ගමේ ඵකෙක්.. 😅😅😅
    appachchi wahal ganiyekta puke arala puken ipaduna ekekda koheda.
     
    • Haha
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කවුද යකෝ මේහ් රාජපක්ෂ ගෙ ගූ කන ඵකා..අැරෝසන් හොඳයි බලන් ගියහම.ෂුවර් ඵකට මහින්දයගෙ ගමේ ඵකෙක්.. 😅😅😅
    දැන් පෆෝමන්ස් බේසිස්ලු ගෙවන්නෙ .... පුක ලෙවකන තරමට පඩි .... ,@erozan පරාදයි වගේ මූට ...😂🤣🤣
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තොපිට ඕන ඕන ඒවා කරන්නද මෙච්චර ගේම් දීලා අපි ආණ්ඩුව ගත්තේ? :angry: .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    ...
    .
    .
    .
    ...
    .
    .
    .
    .
    kuTPv2x.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පෙප්පෝ ගම්පිටින් ගිනිතියද්දි රාජ්‍ය දේපළ ගිනි තියද්දි වටිනා මිනිස් ජීවිත නැති කරද්දි අධ්‍යනය කරලා බැලුවාද ඒ පාඩුව පුරවන්න කොච්චර කාලයක් යනවාද කියලා?. එතකොට පාඨලී කලින් ආණ්ඩුවේ කරපු ව්‍යාපෘති වැස්සට හෝදගෙන යන එව්වා. මොන ශක්‍යතාද.... ඇයි තෝ කියන කියන වෙලාවට යන්න මාත් තෝ වගේ අනුරගේ වහලෙක් කියලා හිතුවද තෝ. තොට ඕනේනම් පල ගිහින් දෙන එකෙක්ට දීපිය ජන්දේ
    නාකි මයිනගෙ ගූ කන තව එකෙක් ඇවිල්ල නේද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113

    ඔව් ඔව් ඒක ඇත්ත ඔය මොකුත්ම නොකර ක්‍රොටන් කොළ කක බෝම්බ වැදි වැදි ඉන්න තිබ්බානම් කොච්චර හොඳද. මහින්ද කෑවා ඔක්කොම
    ------ Post added on Oct 24, 2021 at 10:52 AM
    අර වගේ ප්‍රොජෙක්ට් හාල් පොල් වලින්වත් හැදුවනම් කන්නවත් තිබුන බන්, කරුමෙට ඒවා සිමෙන්ති යකඩ ඉතින් ක්‍රොටන් තමයි කන්න වෙන්නේ.