කීදෙනෙක් හිරේ ගියාද…
මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය සදහා අගමැති රනිල් වික්රමසිංහ ඇමති මංගල සමරවීර වැනි අයට ආරධනා කර තිබුනත් පිවිතුරු හෙළ උරුමයේ මහින්ද හිතවාදී
ක්රියාකාරීයකු වන මධුමාධව අරවින්දට ආරාධනා කර නොතිබීම ගැන ඔහු සිය කණස්සල්ල පළ කර තිබේ.
ඒ ගැන ඔහු තබා ඇති සටහන පහත පරිදිය.
මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
ඒත්…
මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.
ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….
ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.
කීදෙනෙක් හිරේ ගියාද…
ගුටි කෑවද….
රස්සා නැති කරගත්තද….
අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..
මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….
ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු
මංගලල මෙතන නොහිටියනම් හොදයි…
Source

Last edited:

විමලෙත් ඔය type එකේ එකෙක් තමයි.. 