කීදෙනෙක් හිරේ ගියාද…

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    කීදෙනෙක් හිරේ ගියාද…

    මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සවය සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමති මංගල සමරවීර වැනි අයට ආරධනා කර තිබුනත් පිවිතුරු හෙළ උරුමයේ මහින්ද හිතවාදී
    ක්‍රියාකාරීයකු වන මධුමාධව අරවින්දට ආරාධනා කර නොතිබීම ගැන ඔහු සිය කණස්සල්ල පළ කර තිබේ.
    ඒ ගැන ඔහු තබා ඇති සටහන පහත පරිදිය.

    මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
    ඒත්…
    මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
    රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.
    ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….
    ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.
    කීදෙනෙක් හිරේ ගියාද…
    ගුටි කෑවද….
    රස්සා නැති කරගත්තද….
    අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..
    මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….
    ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
    මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
    හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු
    මංගලල මෙතන නොහිටියනම් හොදයි…

    Source
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දුක තමා රන්ජනී.. දැන්වත් තේරුම් ගනින් මදුමාදව වැනි උන් හිටියේ රටට යහපතක් වෙනවට නෙමෙයි. මහින්ද ලග ඉදලා වරප්‍රසාද ගන්න. පොරක් වෙන්න, එත් මහින්ද මුන්ව ගණන් ගන්නේ නැහැ,,. ඒ ගණන් ගත්තේ නැති උනත් මුන් පන දෙන්න ලෑස්තියි මහින්දට.. වහල්ලුන්ගේත් හොදම වහල්ලු.. එනිවේ, අර රනිල් ගැන කිව්වා එකනම් වැරදියි.. ඔතන රනිල් ඉන්නේ තනිකරම නැදෑ කමට මිසක් රටේ අගමැති හැටියට නෙමෙයි. මංගල ඉන්නේ එංගලන්තේ ගත්තු ෆන් එකේ ෆිට් එකට..
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    දුක තමා රන්ජනී.. දැන්වත් තේරුම් ගනින් මදුමාදව වැනි උන් හිටියේ රටට යහපතක් වෙනවට නෙමෙයි. මහින්ද ලග ඉදලා වරප්‍රසාද ගන්න. පොරක් වෙන්න, එත් මහින්ද මුන්ව ගණන් ගන්නේ නැහැ,,. ඒ ගණන් ගත්තේ නැති උනත් මුන් පන දෙන්න ලෑස්තියි මහින්දට.. වහල්ලුන්ගේත් හොදම වහල්ලු.. එනිවේ, අර රනිල් ගැන කිව්වා එකනම් වැරදියි.. ඔතන රනිල් ඉන්නේ තනිකරම නැදෑ කමට මිසක් රටේ අගමැති හැටියට නෙමෙයි. මංගල ඉන්නේ එංගලන්තේ ගත්තු ෆන් එකේ ෆිට් එකට..

    ඉතින් බන් පනික්කියත් ඒ සෙට් එකේම එකෙක්නෙ.. ඌට එන්න කියලා තිබුනේ? මුගේ දුක සාදාරණයි! මූ හොර පොත් ගහලද, නෑනේ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් බන් පනික්කියත් ඒ සෙට් එකේම එකෙක්නෙ.. ඌට එන්න කියලා තිබුනේ? මුගේ දුක සාදාරණයි! මූ හොර පොත් ගහලද, නෑනේ..
    පනික්කියට අඩු තරමේ කට තියනවනේ බන් ඕනා ගං කෙබරයක් ඇත්ත වගේ කියන්න.. ඌ වැදගත් එකෙක් මහින්දගේ ලිස්ට් එකේ.. මධුවා කියන්නේ කසාදෙකට ඉන්වයිට් කරන්න පුළුවන් ඩයල් එකක්ද බන්.. නිල්මිණි ගෙන් ඇහුවොත් කියයි.. උගේ කසාදෙටවත් හරියට ආපු එකෙක්ද ඌ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මේ ගොනාට මොලේ නෑනේ. පොර කුකුලගෙ ගැම්ම පේන්නේ සමනලයො දෙතුන් දෙනෙකුත් වටේ හිටියම තමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පනික්කියට අඩු තරමේ කට තියනවනේ බන් ඕනා ගං කෙබරයක් ඇත්ත වගේ කියන්න.. ඌ වැදගත් එකෙක් මහින්දගේ ලිස්ට් එකේ.. මධුවා කියන්නේ කසාදෙකට ඉන්වයිට් කරන්න පුළුවන් ඩයල් එකක්ද බන්.. නිල්මිණි ගෙන් ඇහුවොත් කියයි.. උගේ කසාදෙටවත් හරියට ආපු එකෙක්ද ඌ?

    උබ කියන්නේ දැන් මූ වහල් භාවයෙන් මිදෙයිද? නැත්නම් ඕන එකක් කියලා වහලෙක්ම වෙලා ඉදියිද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මේ ගොනාට මොලේ නෑනේ. පොර කුකුලගෙ ගැම්ම පේන්නේ සමනලයො දෙතුන් දෙනෙකුත් වටේ හිටියම තමයි.

    හරි බන් මූට ආරාධනා කරපු නැති එක පැත්තක තියපන්, උගේ තර්කෙ අසාධාරණද?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උබ කියන්නේ දැන් මූ වහල් භාවයෙන් මිදෙයිද? නැත්නම් ඕන එකක් කියලා වහලෙක්ම වෙලා ඉදියිද?
    උබට මතකද මේ වගේ අදෝනා කීපයක් ෆේස්බුක් එකේ.. එකක් තමා නුවර ඉදන් පයින් පාද යාත්‍රාවක ගිහින් නිට්ටබුවේ හරියේ ගුටිකාලා පාරේ වැටුණු මහින්ද මාද්යකාරයා.. උගේ දුක ඌ කිව්වා, පස්සේ ශේප් උනා.. ආයෙම මෝඩ යකෙක් කියලා බැන්නම උ ඇවිත් ක්ෂණික වේදනාවට ඔය වගේම ෆේස් බුක් එකේ මතක සටහනක දුක කිව්වා.. පස්සේ ශේප් උනා. දැන් මධුවටත් වෙඩින් කේක් කැල්ලක් රෝල් කරලා VIP සික්කෙක් අතේ ගෙදෙට්ට එව්වම ඔය දුක තුනී වෙනවා.. මහින්ද මට කේක් දුන්නා. අපේ රජා මට කේක් දුන්නා කියලා ෆොටෝ එකකුත් ගහලා එෆ්බි දැයි..එහෙව් වානරයෝ ඕකුන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    උබට මතකද මේ වගේ අදෝනා කීපයක් ෆේස්බුක් එකේ.. එකක් තමා නුවර ඉදන් පයින් පාද යාත්‍රාවක ගිහින් නිට්ටබුවේ හරියේ ගුටිකාලා පාරේ වැටුණු මහින්ද මාද්යකාරයා.. උගේ දුක ඌ කිව්වා, පස්සේ ශේප් උනා.. ආයෙම මෝඩ යකෙක් කියලා බැන්නම උ ඇවිත් ක්ෂණික වේදනාවට ඔය වගේම ෆේස් බුක් එකේ මතක සටහනක දුක කිව්වා.. පස්සේ ශේප් උනා. දැන් මධුවටත් වෙඩින් කේක් කැල්ලක් රෝල් කරලා VIP සික්කෙක් අතේ ගෙදෙට්ට එව්වම ඔය දුක තුනී වෙනවා.. මහින්ද මට කේක් දුන්නා. අපේ රජා මට කේක් දුන්නා කියලා ෆොටෝ එකකුත් ගහලා එෆ්බි දැයි..එහෙව් වානරයෝ ඕකුන්.

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හරි බන් මූට ආරාධනා කරපු නැති එක පැත්තක තියපන්, උගේ තර්කෙ අසාධාරණද?
    දුක තමයි ඉතින්. දුකයි කියලා මැරෙන්නද. හිත හදා ගන්න මොනා හරි දෙයක් කියමු.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දුක තමා රන්ජනී.. දැන්වත් තේරුම් ගනින් මදුමාදව වැනි උන් හිටියේ රටට යහපතක් වෙනවට නෙමෙයි. මහින්ද ලග ඉදලා වරප්‍රසාද ගන්න. පොරක් වෙන්න, එත් මහින්ද මුන්ව ගණන් ගන්නේ නැහැ,,. ඒ ගණන් ගත්තේ නැති උනත් මුන් පන දෙන්න ලෑස්තියි මහින්දට.. වහල්ලුන්ගේත් හොදම වහල්ලු.. එනිවේ, අර රනිල් ගැන කිව්වා එකනම් වැරදියි.. ඔතන රනිල් ඉන්නේ තනිකරම නැදෑ කමට මිසක් රටේ අගමැති හැටියට නෙමෙයි. මංගල ඉන්නේ එංගලන්තේ ගත්තු ෆන් එකේ ෆිට් එකට..

    මේක තමයි ඇත්ත බන්.. හැබැයි මුන් වහල්ලු නෙවෙයි මුන් අවස්ථාවාදීන් , මුන්ට ඕනි බලේ තියන එකෙක් ලගට වෙලා ඉදල පොර වෙන්න.. :yes: විමලෙත් ඔය type එකේ එකෙක් තමයි.. :D

    මූ ඔය අඩන්නෙ මුට wedding එකට ගිහින් wedding එකට ගියා කියල photo එකක් social media දාන්න බැරි උන දුකට.. :P

    මූ හිතන විදිහට හිතුවොත් නම් ලක්ශ ගානකට wedding එක කියන්න වෙයි.. :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මේක තමයි ඇත්ත බන්.. හැබැයි මුන් වහල්ලු නෙවෙයි මුන් අවස්ථාවාදීන් , මුන්ට ඕනි බලේ තියන එකෙක් ලගට වෙලා ඉදල පොර වෙන්න.. :yes: විමලෙත් ඔය type එකේ එකෙක් තමයි.. :D

    මූ ඔය අඩන්නෙ මුට wedding එකට ගිහින් wedding එකට ගියා කියල photo එකක් social media දාන්න බැරි උන දුකට.. :P

    මූ හිතන විදිහට හිතුවොත් නම් ලක්ශ ගානකට wedding එක කියන්න වෙයි.. :rofl:

    මංගල එක්ක සංස්කෘතික ගැටුමකුත් ඇති, සමනළ සංස්කෘතියයි නාසි බෞද්ද සංස්කෘතියයි ඒකට පෑහෙන්නේ නෑ කවදාවත්...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මේක තමයි ඇත්ත බන්.. හැබැයි මුන් වහල්ලු නෙවෙයි මුන් අවස්ථාවාදීන් , මුන්ට ඕනි බලේ තියන එකෙක් ලගට වෙලා ඉදල පොර වෙන්න.. :yes: විමලෙත් ඔය type එකේ එකෙක් තමයි.. :D

    මූ ඔය අඩන්නෙ මුට wedding එකට ගිහින් wedding එකට ගියා කියල photo එකක් social media දාන්න බැරි උන දුකට.. :P

    මූ හිතන විදිහට හිතුවොත් නම් ලක්ශ ගානකට wedding එක කියන්න වෙයි.. :rofl:
    මේ මධුවා වගේ වාසල හැත්තක් තමා ඔය මහින්දයව නැතිම කලේ.. මහින්ද වෙඩින් එක කියලා තියෙන්නේ ඌට උදව් කරපු උන්ට මිසක් මිත්‍රයෝ වගේ ඉගෙන වල කපපු උන්ට නෙමෙයි.. තමන්ගේ බොක්කේ ෆිට් එක රනිල්ට නොකියා ඌ වෙඩින් ගනීද??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මේ මධුවා වගේ වාසල හැත්තක් තමා ඔය මහින්දයව නැතිම කලේ.. මහින්ද වෙඩින් එක කියලා තියෙන්නේ ඌට උදව් කරපු උන්ට මිසක් මිත්‍රයෝ වගේ ඉගෙන වල කපපු උන්ට නෙමෙයි.. තමන්ගේ බොක්කේ ෆිට් එක රනිල්ට නොකියා ඌ වෙඩින් ගනීද??

    මංගල බොක්කේ ෆිට් එකක්ද?:dull::dull::dull:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මංගල බොක්කේ ෆිට් එකක්ද?:dull::dull::dull:
    මංගලයට කියන්න ඇත්තේ ළමයි වෙන්න ඇති බන්. ලන්ඩන්වල ඔය කොල්ලෝ මිලිටරි ට්‍රේනින් ගන්න කාලේ (නේවි එකේ එකා) මංගල සැහෙන්න උදව් කරලා තිබ්බා.. ඒවාට ෆිට් එකට වෙන්න ඇති කියන්න ඇත්තේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මංගල බොක්කේ ෆිට් එකක්ද?:dull::dull::dull:

    මංගලය ඉස්සර හිටියෙ UNP නෙමෙයි නේද මචන්.. මතක විදිහට නම් මුන් එකට දේශපාලනේ කරපු අය.... :confused:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මංගලය ඉස්සර හිටියෙ UNP නෙමෙයි නේද මචන්.. මතක විදිහට නම් මුන් එකට දේශපාලනේ කරපු අය.... :confused:
    මංගල දෙකේම හිටියා.. මෙයා ශ්‍රීපති වගේ අය.. මහින්ද එක්ක ඒ කාලේ මහානාමගේ ෆිට් එකක් තිබ්බා.. මංගල රට ඉන්නකාලේ ඉදන් මහින්දත් එක්ක කනෙක්ෂන් තිබ්බා. ඒවා වෙන්න ඇති පහුකාලෙක යුස් කරන්නත් ඇත්තේ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මංගලය ඉස්සර හිටියෙ UNP නෙමෙයි නේද මචන්.. මතක විදිහට නම් මුන් එකට දේශපාලනේ කරපු අය.... :confused:

    මංගල ශි ල නි ප යෙ හිටියෙ.
    ඒ කාලෙ රනිල්ට මඬ ගැහැව්වෙ මංගලලා තමා. මිස්ටර් බීන් කියලා කිව්වෙත් රනිල්ට මංගලම තමා.
    මංගල එක්තරා විදියක ගේම් කාරයෙක් ඇතුලෙම ඉන්න.