

original beat එක නැත්නම්ම. ම bike පදින්න පුරුදු උනෙත් ඒකෙන්. දැන් නම් පදින්නෙ fz එකක්.

අපේ තාත්තගෙ bike එක cd 125 benly. 1985 හදලා තියෙන්නෙ. 200,000km වලින් මීටරේ නැවතිලා.ඊට පස්සෙත් අවුරුදු ගානක් පැද්දා බන්.තත්තාට දැන් bike පදින්න බෑ. මම ඉඳල හිටලා පදිනවා තාමත්.දැන් නම් පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ඔරිගිනල් සයිලන්සරේ දිරලා ගියා.ඒක තමයි ලොකුම පාඩුව.මේ bike එකේ මොකක් හොඳට තිබ්බත් වැඩක් නෑoriginal beat එක නැත්නම්ම. ම bike පදින්න පුරුදු උනෙත් ඒකෙන්. දැන් නම් පදින්නෙ fz එකක්.
මම හිතන් ඉන්නෙ අලුත් paint එකක් ගහල අඩු පාඩු හදලා ආපහු bike එක ගොඩ දාන්න
Hammo mama asama bike ekak
Fuel kohomada ban?
Parts hoyaganna thiyenawada?
25-30 athare karanawa macho.. padina widiha anuwa thamai.. hoda condition thiyena bike ekak hoyaganna tikak amarui.. spare parts nam awulak naha.. Mama panchikawatte Janaka Motors eken thamai ganne..




එල එලna ban gaddi tibba eka
ජේඩ් හොනට් වලට ආස උනාට තෙල් වියදම දරා ගන්න බෑ බ්රෝ එල එල![]()
![]()
ජේඩ් හොනට් වලට ආස උනාට තෙල් වියදම දරා ගන්න බෑ බ්රෝ

mona karannada oii athal eka petrol nisa paawa denna baha macho...![]()





