කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

    අද මාතෘකාව වෙන්නේ ලංකාවේ හොඳම කීපර්ස් බයික් ගැන

    ඉස්සලම බලමු මොකක්ද මේ කිපර්ස් බයික් එකක් කියන්නේ කියල - දීර්ග කාලයක් එකම හිමිකරුවෙක් යටතේ පවතින බයික් මොඩල් වලට තමයි කීපර්ස් බයික් කියල කියන්නේ

    ලංකාවේ තත්වය -

    ලංකාවේ එන්ගින් ධාරිතාවේ පවතින සිමා නිසා ගොඩක් හොඳ මොඩල් කිපර්ස් බයික් කොටසට මගහැරිලා තියෙනවා. දැනට පවතින තත්වය අනුව ඉන්දියන් බයික් එකක් වත් අඩංගු වන්නේ නැහැ කියලා නම් දුකෙන් හරි කියන්න වෙනවා. දැනට පවතින හොඳම කීපර්ස් බයික් ගොඩක් ජපන් හොන්ඩා ජුලෝනා වීම විශේෂත්වයක්

    විශේෂත්වය -

    1) පහත දැක්වෙන බයික් අතුරින් ඕනෑම ඔරිගීනල් තත්වයේ පවතින කිසිදු එකක් හිමිකරු විකිනීමට අදහස් නොකරයි (ආර්ථික අවශ්‍යතාවයක් හැරුණු කොට). බොහෝ රෝඩ් මාස්ටර්, බෙන්ලි හෝ AX1 පාරේ දැක විකුනනවා දැයි ඇසීමේදී කියන්නේ "දෙන්නේ නැහැ මල්ලි/මචං කියාය"

    2) එන්ගිමේ කල්පැවැත්ම ඉතා වැඩියි (කිමි ලක්ෂ ගණනක්)

    3) අමතර කොටස් සොයාගැනීම පහසුයි එනමුත් මිල අධිකයි. (උදා යතුරු කටක් - ඉන්දියන් කොටසක් රුපියල් 250ක් පමණ වෙන කොට මෙහි ජපන් ඩුබ්ලිකෙට් කොටසක් 4500ක් පමණ වේ )

    4) නඩත්තුව අවමයි (තෙල් මාරු කලා ඇරියා පමණි)

    5) නිතරම මිලදී ගැනීමට සිදුවන ගෙවෙන කොටස් වන්නේ (රේසර්, ටයර්, ස්පොකට්, චෙන් පමණි - මෙම දේවල් වලින් ටයර් හැර සියලුම දේ ඔරිගීනල් ජපන් දැම්මොත් සහ නිසි ලෙස නඩත්තු කරොත් අවුරදු 7ක් පමණ භාවිතා කලහැක)

    6) එන්ගින් රෙපෙයාර් ඉන්දියන් ඒවාට සාපේක්ෂව ඉතා අල්පයි.

    7) මහ මගදී ලෙඩ දීම - ටයර් හිල්විම හැර නිසි කලට නඩත්තු කලේ නම් කිසි දිනක දැක නොමැත, ඔරිගීනල් ජපන් ටයර් සාමාන්‍ය ටයර් මෙන් නිතරම ඇන ඔබාගෙන හිල් වන්නේද නැත

    8) සැප - නතාෂා පෙරේරා සහ සනි ලියොන් දෙපැත්තේ තියාගෙන යහන් ගතවීම වැනිය :eek::eek::eek::eek::eek:
    one+on+one+girls+at+entsl+(3).jpg



    මිලදී ගැනීමට සිතන්නේ නම්

    * ඔබ ගන්නට තෝරා ගත් කාණ්ඩයේ (මොඩලයේ) වාහන 10ක් වත් අවම තරමින් බලන්න
    * මින්පෙර භාවිතා කර ඇති අයෙකු සමග යන්න
    *මිලදී ගැනීමට පෙර එකෝ ටෙස්ට් එකක් අනිවාර්යෙන් ගන්න.
    * රෙපෙයාර් කිරීමට ඇති යතුරු පැදි මිලදී ගැනීමෙන් වලකින්න (මීටර්, වයරින් සම්බන්ධ, චැසි දිරපු සහ නහුට ලෙඩ)
    * මඩ කවර වැනි දෑ වල එළියේ නිකල් නොව ඇතුලත දිරා කැටලෝ කර ඇතිදැයි බලන්න (නිකල් කරන්නට යන්නේ 1200කි), නිකල් හොඳ ටත්වයේ දැයි බලන්න
    * අනතුරට ලක්වී විශාල ලෙස හානිවූ යතුරුපැදි මිලදී ගැනීමට අදහස් නොකරන්න
    *මොඩිෆයි කරපු සහ වෙනස් කරනලද ඒවා මිලදී නොගන්න
    * පළමු, දෙවන හිමිකරු නම් වඩාත් විශ්වසනීය වාහනයක් වේ

    හිමිකරුවෙක් නම්

    * ඔබගේ තේරීම නිවැරදි තේරීමකි - ඔබ සාඩම්බර හිමිකරුවෙකි
    *ඔබගේ වාහනය වැඩිම මිල පරාසයක් ඇති නිසා ඕනෑම වෙලාවක සුටුස් ගා විකිනීමට හැකිය
    *වාහනයේ නිෂ්පාදිත දිනය කිලෝමීටර ගණන කියක් උවත් ඔරිගීනල් තත්වයේ ඇත්නම් මාර්කට් එක බොහෝ වැඩිය
    *පෙම්වතිය මෙන් වාහනයට සලකන්න
    *හැකිනම් ඔබගෙ පියාගෙන් ඔබට ලබුනාක් මෙන් ඔබගේ පුතුටුද ලබාදෙන්න
    * කිසි දිනක අඩුවට විකුනන්න එපා. නියමිත මිල පරාසයේ ඉස්තිරව රැදෙන්න
    *ඔරිගීනල් අමතර ජපන් කොටස් වල සිටින්න (ස්පාර්ක් ප්ලග් පවා)



    හොන්ඩා CD200 රෝඩ් මාස්ටර් - පට්ටම එකකි

    230d1304510605-honda-cd200-road-master-cd2.jpeg


    හොන්ඩා හෝක් මොඩල් (නයිට් හෝක්, Hawk Mk I, සුපර් හෝක්, හොර්ක් 2)

    ama_auction_084.jpg


    හොන්ඩා CD 185

    Honda-CD185.jpg


    හොන්ඩා CB125 - පට්ටම එකකි
    f4f5de56-cde7-11e2-8b58-12313c000844.jpg


    හොන්ඩා CM125


    හොණ්ඩා CG125 - සියා ගෙන් මුණුපුරාට ;);)

    honda-cg-125-01.jpg


    හොන්ඩා AX1 - පට්ටම එකකි

    2009%5C09%5C10%5Cbikepics-1777033-320.jpg


    හොන්ඩා VTR - සුම්මා

    හොන්ඩා MD70, 90, Honda Little Cub, Super Cub, යමහා mate ( ගෑනිගේ දෑවැද්ද ඇදීමට :lol::lol::lol: )

    සුසුකි GN125

    සුසුකි GN250 - සුපිරි

    යමහා DT125

    යමහා SR125

    මග හැරුණු ඒවා තිබේ නම් එක්කරන ලෙස කාරුණිකව ඉල්ලමි

    kandyan සහෝ විසින් එවන ලදී ;)

    Honda Chaly CF50 CF70

    Honda Supercub

    Honda CD 90 Benly

    Honda CB250N

    Honda Hawk CB400T

    Honda තැපැල් 90 (ලොවෙත් බයික් එකක් )
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    මට වෙලාවකට හිතෙනව මගේ CG කට්ට ගෙදර ගෙනත් තියාගන්න. මොනව උනත් එකෙ engine 100% චැසි බොල් වෙලා අනන් මනන් කේස් නෑ. එකම අවුල meter නැති එක. :sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි තව තිබේ......!

    Honda Chaly CF50 CF70

    Honda Supercub

    Honda CD 90 Benly

    Honda CB250N

    Honda Hawk CB400T

    Honda තැපැල් 90 :lol::lol: (ලොවෙත් බයික් එකක් )
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මටත් තාත්තාගෙන් ලැබුන CG 125 1ක්. මුලදී නම් පාරේ යන්නත් මොකද්ද වගේ. දැන් නම් විකුනන්න හිතෙන්නේ නැ. කිසිම ලෙඩක් නැ. 118 number
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මට වෙලාවකට හිතෙනව මගේ CG කට්ට ගෙදර ගෙනත් තියාගන්න. මොනව උනත් එකෙ engine 100% චැසි බොල් වෙලා අනන් මනන් කේස් නෑ. එකම අවුල meter නැති එක. :sorry:

    එක තමයි මන් kiwwe:lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ai TVS star sports
    seeyagen munupuraata ( kick paddle eka pamani )


    Trollface.jpeg
    Trollface.jpeg



     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචෝ. :D ටික කාලෙකට කලින් ගත්ත ජපන් GN125 එකක්. :love:නියම කන්ඩිෂන් තියනවා.:cool:ගාන නම් ටිකක් සැර වුනා ඒත් පාඩු නෑ.:D:D