ජන්තු අයියා;15671368 said:ඇඩෙනවා බං..සුපිරියටම තියෙනවා..කොහොමද මේක ලංකාවට ගෙනාවේ?


මාත් එකඟ වෙනව ඒකට නම්. මාත් තාම හොඳම කන්ඩිෂන් SR125එකක් නම් දැකල නෑ. පෙනුම හොඳට තියන ඒවත් එන්ජිම මාර සද්දයි හෙඩ් එකේ අවුලක් වත් තියනවද දන්නෑ.
GN 250යත් හෙඩ් එක ඉක්මනටම සද්දවෙන්න ගන්නව කියල කියනවා..
CB 125T එකත් පට්ට බයික් එකක්.තව CM Custom/Exclusive ඒවත් පට්ට.
![]()







sira CM Custom/Exclusive thama mama padala tiyena hodama 125cc bike eka.. supiri control, dura gamanak giyath agata kisi amaruwak na..


