කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    photo.php



    මෙන්න මගේ කෙල්ල.... chinese assemled එකක් උනත් සුසුකි තත්වය උපරිම තියෙනවා....
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    285239_1851525416739_4484931_n.jpg


    Mama laga nawanna use karanne meka :D
    Patta bike eka lol :D
    MD 90
    mewaye yaddi kellonam balanne ne :P eth mamanam asai mekata :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට බං
    අපේ තාත්තාට තිබිලා යමහා 125cc එකක්..
    මට මතක ඇති කාලෙ තිබුනෙ හොන්ඩා C90,CD 90,CD 125,
    දැං ඉතිං ඉන්දියන් තමා
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ජන්තු අයියා;15671368 said:
    ඇඩෙනවා බං..සුපිරියටම තියෙනවා..කොහොමද මේක ලංකාවට ගෙනාවේ?

    dubai walin machng genawe
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එළකිරි... ඔය 70 අග, 80, 90 මුල් කාලේ ආපු ගොඩක් Honda Twin Cylinder බයික් ගොඩක් ඔහොම තමා.. ඕවට අමතරව ලංකාවේ දකින්න නැති බයික් කීපයක් තියෙනවා.. මේවගේ engine වලට කියන්නේ BULLET PROOF engine කියලා.. මොකද ඒ තරමටම රළු පාවිච්චියට පවා ඔරොත්තු දෙනවා...

    Kawasaki KZ1000
    Kawasaki KZ900
    Suzuki Bandit 600
    Suzuki Bandit 1200
    Suzuku GSXR 1100
    CBR 1100XX Super BlackBird
    Kawasaki KLR 650
    Honda XR 650\600
    Honda CB 400\450\750
    Honda CM450
    1998 Yamaha R1 (20 Valve Genesis Engine)
    Honda CBR900RR
    Honda VTR 1000 (SP1, SP2)
    Suzuki GS750
    Yamaha XS650
    Yamaha XT500

    ඕවට අමතරව 70,80 කාලේ ආපු ගොඩක් Harley Davidson, BMW බයික් කීපයකුත් තියෙනවා.. ඒවගේ මොඩල් ගැන නම් වැඩිය මතකයක් නෑ..;);)
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මාත් එකඟ වෙනව ඒකට නම්. මාත් තාම හොඳම කන්ඩිෂන් SR125එකක් නම් දැකල නෑ. පෙනුම හොඳට තියන ඒවත් එන්ජිම මාර සද්දයි හෙඩ් එකේ අවුලක් වත් තියනවද දන්නෑ.
    GN 250යත් හෙඩ් එක ඉක්මනටම සද්දවෙන්න ගන්නව කියල කියනවා..:(
    CB 125T එකත් පට්ට බයික් එකක්.:D තව CM Custom/Exclusive ඒවත් පට්ට.:yes::yes:

    sira CM Custom/Exclusive thama mama padala tiyena hodama 125cc bike eka.. supiri control, dura gamanak giyath agata kisi amaruwak na..
    honda dilux ekath hoda bike ekak.. eth mama nam wadiya asa na..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ ගෙදර තියෙන්නෙ CD-125 benly, 112- එකක් මචන්,අපි ගත්තෙ ඒක 96දි.බයි එක හදලා තියෙන්නෙ 90දි.මුලින් පාවිච්චි කරල තියෙන්නෙ වතු අයිති කාරයෙක්.එකම පාරක් එන්ජින් එක ගැලෙව්වා.වෙන් කිසිම දෙයක් කලේ නෑ.ඒත් දැන් නම් පේන්ට් එකක් ගහන්න ඕනේ තත්වෙක තියෙන්නෙ....මම බයික් පදින්න පුරුදු උනෙත් අද වෙනකන් පදින්නෙත් ඒක තමයි.කවදාවත් wවිකුනන්නෙ නම් දෙන්නෙ නෑ තාත්තට :D
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    දිනපතා භාවිතය චැලිය (107 ශ්‍රී) (පිය උරුමය)

    ඔරිජිනල් ලෙස බෙයාරින් ගැසීමට ගැලවූ හෝක් 2 (ගාල්ලෙ අදිවේගෙ පොලිස් බයික් එකට 5 දෙනා දාලා ඕෆ්රෝඩ් ගේම ඉල්ලුව 100 ශ්‍රී එක කීවාම හැමෝම දනී)

    1000+ කිලෝමීටර් ට්‍රිප් තුනක් එක ලඟ ගොසිනුත් පෙට්‍රල් විතරක් ගැසීමට සිදුවූ GA අංක XL 125R (එන්ජිම ගලවා ඇත) කත් සාඩම්බර හිමි(බාර)කරුවෙක්මි