fujifilm sl1000 ෙම් කැමරා එක මාසයක් පාවිච්චි කරපු එකක් කීයක් වටීද බන්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Feb 12, 2016 #1 fujifilm sl1000 ෙම් කැමරා එක මාසයක් පාවිච්චි කරපු එකක් කීයක් වටීද බන්
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Feb 12, 2016 #2 උඩට
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Feb 12, 2016 #8 25 හෝ ඊට අඩුනන් ගනින්.. ඕක ලෙන්ස් මාරු කරන්න බැරි නිසාත්, බ්රෑන්ඩ් එක ඒච්චරම හොද නැති නිසාත්, මාසයක් පාවිච්චි කරපු නිසාත් ඒ ගානට ආවොත් ගනින්. ඕක ඩීඑස්එල්ආර් එකයි, පොයින්ට් ඇන්ඩ් ෂූට් එකයි අතර මැදි අවස්ථාවක කැමරා එකක්
25 හෝ ඊට අඩුනන් ගනින්.. ඕක ලෙන්ස් මාරු කරන්න බැරි නිසාත්, බ්රෑන්ඩ් එක ඒච්චරම හොද නැති නිසාත්, මාසයක් පාවිච්චි කරපු නිසාත් ඒ ගානට ආවොත් ගනින්. ඕක ඩීඑස්එල්ආර් එකයි, පොයින්ට් ඇන්ඩ් ෂූට් එකයි අතර මැදි අවස්ථාවක කැමරා එකක්