කීයක් විතර දඩ ගෙවල තියනවද?
උඹලට මතක විදිහට රථ වාහන වැරදි වලට ගෙවල තියන දඩ කොලවල වටිනාකම කියක් විතරද?
වැරදි කරන්නෙම නැද්ද? නැත්නම් අල්ලන්නේ නැද්ද?
දඩ ගෙවන්න ගිහින් කාපු කටු, අමතක නොවන දඩේ මොකක්ද?......

"මම එක්තරා දවසක සුද්ද විදපු ගලෙන් ඇවිත් ඇල්ලුවා. යකෝ ONE WAY ලු. මන් කිව්වා ගහල නැනේ කියල,
එතකොට උන් කියනවා බලල එන්නලු. අදට සමාවක් දෙන්න දැක්කේ නෑ කියල කිව්වා....
දඩයක් ගැහුවේ නැත්නම් මතක හිටින්නේ නෑලු....යකුනේ දඩ කොලේ ගෙවන්න අයේ දවසක් පලයන්කෝ...
කොහොමහරි දඩ කොලේ එතනදීම ලියල දුන්න... මමත් ගෙවල එනකොට කෝකටත් කියල බැලුව,
වන් වේ බෝඩ් එකක් ලයිට් කණුවක ගහල තියනවා....
උන්ට ඕව කියන්න ගියේ නෑ ලයිසන් එකත් අරන් අවා... "

පාරේ ඉඩ තියෙද්දීත් එක වාහනයක් විතරක් ඉස්සර කරපංකෝ, මටත් ලියල තියනවා.
උන් පට්ට හොදයි බන්, ශේප් ටෝක දාගෙන වැරැද්දක් වුනා කියල පිලිගත්තම යන්න දෙනව
මමත් ඉතින් අහින්සක චරිතෙ නිසා හැමතිස්සෙම ශේප් වෙලා යවනවා