~ කීයක් හරි දියන් ~

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
~ කීයක් හරි දියන් ~

keeyakharidiyan.jpg
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අප සමාජයේ පැති කඩක්, පෙලන ප්‍රශ්ණයක් අපූරුවට ගෙනහැර දැක්වීමට නිර්මාණය සමත් වී ඇත. ජය!
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Shah Alcohol sambanda kawi walata mama hena kemathi.................

duka sepa samabarai kiyala ke gehuwata,sepata wada duka uhulana minissu Podi welawakata hari Botal ethulen dakinna beru unu heena apahu dakinawa...

Elakiri kawiyak...:)
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "ප්‍රශ්න වලට විසදුම බොන එකද...? මම හිත්න්නෙ නැහැ.

    තාවකාලික විසදුම් හොයනවට වඩා ඔලුව කෙලින් තියාගෙන කල්පනා කරලා සාර්ථක විසදුමක් හොයාගන්න එකයි වැදගත් නේද.. "

    දොස්තර මහත්තයා බණ කියනවා...

    "මහත්තයෝ... අපිට තියෙන ප්‍රශ්න වලට වහ ටිකක් නොබී අරක්කු ටිකක් බොන එකම කොච්චර දෙයක්ද.."

    සමාජ යතාර්ථය ගැබ් වුනු සාර්ථක නිර්මාණයක් සහෝ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බෝතලයෙන් දුක තුනී කරගන්න ක්‍රමය කවුරු දේශණා කලාද කියන එක මගේ හිත තුල සිය දහස්වර පැන නඟින ප්‍රශ්නයක්..

    මොකද කවුරු දේශණා කලත්, පුරුදු පුහුනු කලත් අදටත් ගුරු.. ගෝල, ලමා.. වැඩිහිටි, උගත්.. නුගත්, දුප්පත්.. පොහොසත් ඔය කියන භේදවලින් තොරව බහුතරයක් දෙනා වැඩියෙන්ම පිලිපදින එකම ධර්මය එය බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් එය සනාථ වෙන නිසා...

    ඉතාමත් අගනා අපුරු නිර්මානයක්..දිගටම ලියන්න මල්ලියා..

    මල්ලිට ජය...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    අප සමාජයේ පැති කඩක්, පෙලන ප්‍රශ්ණයක් අපූරුවට ගෙනහැර දැක්වීමට නිර්මාණය සමත් වී ඇත. ජය!

    bohoma sthuthie obage adhahas dakweemata....:)
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    Shah Alcohol sambanda kawi walata mama hena kemathi.................

    duka sepa samabarai kiyala ke gehuwata,sepata wada duka uhulana minissu Podi welawakata hari Botal ethulen dakinna beru unu heena apahu dakinawa...

    Elakiri kawiyak...:)

    hiks ehemada... ekath aththa, godak denek sihiyen dakina heena walata wada awasihiyen dakina heena walata adare wadieda manda..... bohoma sthuthie obage adahas walata....:rofl:
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    "ප්‍රශ්න වලට විසදුම බොන එකද...? මම හිත්න්නෙ නැහැ.

    තාවකාලික විසදුම් හොයනවට වඩා ඔලුව කෙලින් තියාගෙන කල්පනා කරලා සාර්ථක විසදුමක් හොයාගන්න එකයි වැදගත් නේද.. "

    දොස්තර මහත්තයා බණ කියනවා...

    "මහත්තයෝ... අපිට තියෙන ප්‍රශ්න වලට වහ ටිකක් නොබී අරක්කු ටිකක් බොන එකම කොච්චර දෙයක්ද.."

    සමාජ යතාර්ථය ගැබ් වුනු සාර්ථක නිර්මාණයක් සහෝ...

    eka aththa, kisima prashnekata bona eka nemei wisaduma a prashne tharkikawa kalpana karala thamanta galapena wisadumak hoya ganna eka. bohoma sthuthie !:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    බෝතලයෙන් දුක තුනී කරගන්න ක්‍රමය කවුරු දේශණා කලාද කියන එක මගේ හිත තුල සිය දහස්වර පැන නඟින ප්‍රශ්නයක්..

    මොකද කවුරු දේශණා කලත්, පුරුදු පුහුනු කලත් අදටත් ගුරු.. ගෝල, ලමා.. වැඩිහිටි, උගත්.. නුගත්, දුප්පත්.. පොහොසත් ඔය කියන භේදවලින් තොරව බහුතරයක් දෙනා වැඩියෙන්ම පිලිපදින එකම ධර්මය එය බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් එය සනාථ වෙන නිසා...

    ඉතාමත් අගනා අපුරු නිර්මානයක්..දිගටම ලියන්න මල්ලියා..

    මල්ලිට ජය...
    :yes::yes:
    bona ekkena.. kawuru kiwath eka ahan na.. eka thamai atta..
    subapatum saho.. hoda nirmanyak!!!
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සමාජ යථාර්තය නිසා
    අවසානෙය් මිනිසා පත් වන තත්වය
    අපූරුවට විදහා දක්වා ඇත
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තටම බෝතලයට ප්‍රශ්න විසදන්න පුළුවන් නම්.......මාත් බොනවා පැලෙන්න.....:lol:
    කවුද දන්නෙ නෑ ඔය බොරුව ඉස්සරවෙලාම පටන් ගත්තකෙනා :P

    හොද නිර්මාණයක් Joel
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Hama detama bothale thamai itin..... oone parshnekata deyyia bothale thamai:lol: ane apita thiyana prashna walatath oya bothale wisadum denawanam..... me loke katawath prashanayak thiyana ekak naa.... nirmanaya nam hodai.... poddak atha gala tokkak anala thiyanawa.. eeth kathawa atta. suba pathum magen
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මේක නම් නියමයි යාළුවා... තාවකාලික විසඳුම් හොයන මිනිසුන්ගේ කතාවක්... හොඳ නිර්මානයක්... :)

    bohoma sthuthie nuwan aiyya...!:)