
wennada wagema hoda nirmanayak
athdakimakda manda.........
lassanata galapala liyala tiyanawa

අප සමාජයේ පැති කඩක්, පෙලන ප්රශ්ණයක් අපූරුවට ගෙනහැර දැක්වීමට නිර්මාණය සමත් වී ඇත. ජය!

Shah Alcohol sambanda kawi walata mama hena kemathi.................
duka sepa samabarai kiyala ke gehuwata,sepata wada duka uhulana minissu Podi welawakata hari Botal ethulen dakinna beru unu heena apahu dakinawa...
Elakiri kawiyak...![]()

"ප්රශ්න වලට විසදුම බොන එකද...? මම හිත්න්නෙ නැහැ.
තාවකාලික විසදුම් හොයනවට වඩා ඔලුව කෙලින් තියාගෙන කල්පනා කරලා සාර්ථක විසදුමක් හොයාගන්න එකයි වැදගත් නේද.. "
දොස්තර මහත්තයා බණ කියනවා...
"මහත්තයෝ... අපිට තියෙන ප්රශ්න වලට වහ ටිකක් නොබී අරක්කු ටිකක් බොන එකම කොච්චර දෙයක්ද.."
සමාජ යතාර්ථය ගැබ් වුනු සාර්ථක නිර්මාණයක් සහෝ...

බෝතලයෙන් දුක තුනී කරගන්න ක්රමය කවුරු දේශණා කලාද කියන එක මගේ හිත තුල සිය දහස්වර පැන නඟින ප්රශ්නයක්..
මොකද කවුරු දේශණා කලත්, පුරුදු පුහුනු කලත් අදටත් ගුරු.. ගෝල, ලමා.. වැඩිහිටි, උගත්.. නුගත්, දුප්පත්.. පොහොසත් ඔය කියන භේදවලින් තොරව බහුතරයක් දෙනා වැඩියෙන්ම පිලිපදින එකම ධර්මය එය බව ඔවුන්ගේ ක්රියා කලාපයෙන් එය සනාථ වෙන නිසා...
ඉතාමත් අගනා අපුරු නිර්මානයක්..දිගටම ලියන්න මල්ලියා..
මල්ලිට ජය...




ane apita thiyana prashna walatath oya bothale wisadum denawanam..... me loke katawath prashanayak thiyana ekak naa.... nirmanaya nam hodai.... poddak atha gala tokkak anala thiyanawa.. eeth kathawa atta. suba pathum magenමේක නම් නියමයි යාළුවා... තාවකාලික විසඳුම් හොයන මිනිසුන්ගේ කතාවක්... හොඳ නිර්මානයක්...![]()

bona ekkena.. kawuru kiwath eka ahan na.. eka thamai atta..
subapatum saho.. hoda nirmanyak!!!

සමාජ යථාර්තය නිසා
අවසානෙය් මිනිසා පත් වන තත්වය
අපූරුවට විදහා දක්වා ඇත