කීරි සම්බා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    කීරි සම්බා වලින් බත් කෑවම බඩගිනි එනවනේ බං ටක් ගලා. හැබැයි ඇට පුංචි නිසා කොච්චර කෑවත් එපා වෙන්නෙ නම් නෑ. වෑංජන වල රස හොඳට දැනෙනවා. බත් කට අනන්නත් ලේසියි. ඇනුවට පස්සෙ මරු.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    කීරි සම්බා වලින් බත් කෑවම බඩගිනි එනවනේ බං ටක් ගලා. හැබැයි ඇට පුංචි නිසා කොච්චර කෑවත් එපා වෙන්නෙ නම් නෑ. වෑංජන වල රස හොඳට දැනෙනවා. බත් කට අනන්නත් ලේසියි. ඇනුවට පස්සෙ මරු.
    ඊයා උබලා බත් කනවද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    pissuda oi
    ඇට චූටි පස්තා කාපන් මොන්ටානා...
    කස්තුරි කියල බ්‍රෑන්ඩ් එකක් දිගටම ගත්තෙ ඒකට නම් බ පිරෙනව, කීරිසම්බා අරගලෙන් පස්සෙ ඒක නෑ, මේ පාර නිපුන එකක් ගෙනාවා සෙට් නෑ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    මාත් ආස කිරී සම්බා කන්න තමයි.
    ඒකේ කොලිටි එකක් තියෙනවා.
    කීරි සම්බා වල ඇට කනකොට අතේ ඇගිලි වලට දැනෙන්නේ නෑ කනවා කියලා.
    ඒක තමයි ඒ හාල් එකේ කොලිටිය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හරි හරි මාලිමා ජෙප්පෝ අපි කීරි සම්බා හරි බාස්මතී හරි කඤ්ඤං..අනුරගේ රටේ හිඟ වුන හාල් කංඤෑ..😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    මාත් ආස කිරී සම්බා කන්න තමයි.
    ඒකේ කොලිටි එකක් තියෙනවා.
    කීරි සම්බා වල ඇට කනකොට අතේ ඇගිලි වලට දැනෙන්නේ නෑ කනවා කියලා.
    ඒක තමයි ඒ හාල් එකේ කොලිටිය.
    ඕවා කෑවම සීනි එනව නේද
     
    • Sad
    • Like
    Reactions: c gate and SiEHRA

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    ඕවා කෑවම සීනි එනව නේද
    ඔව්.
    රතු කැකුළු, නාඩු, පකිස්තාන් බාස්මති වගේ ඒවට නම් සීනි එන්නේ නෑ.

    හාල් වලින් අරලිය තමයි කොලිටි, ඊට පස්සේ නිපුන.
    ------ Post added on Nov 21, 2024 at 5:11 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඇට චූටි පස්තා කාපන් මොන්ටානා...
    කස්තුරි කියල බ්‍රෑන්ඩ් එකක් දිගටම ගත්තෙ ඒකට නම් බ පිරෙනව, කීරිසම්බා අරගලෙන් පස්සෙ ඒක නෑ, මේ පාර නිපුන එකක් ගෙනාවා සෙට් නෑ
    මොනාද බං ඇට චූටි පස්තා කියන්නෙ? අහලවත් නෑ එහෙම එකක්. බත් වගේ හොදි එක්ක කන්න පුළුවන්ද?

    මාත් ආස කිරී සම්බා කන්න තමයි.
    ඒකේ කොලිටි එකක් තියෙනවා.
    කීරි සම්බා වල ඇට කනකොට අතේ ඇගිලි වලට දැනෙන්නේ නෑ කනවා කියලා.
    ඒක තමයි ඒ හාල් එකේ කොලිටිය.
    කීරි සම්බා ලංකාවෙ ඩිවලප් කරපු එකක්ලු නෙ
    ------ Post added on Nov 21, 2024 at 5:14 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඔව්.
    රතු කැකුළු, නාඩු, පකිස්තාන් බාස්මති වගේ ඒවට නම් සීනි එන්නේ නෑ.

    හාල් වලින් අරලිය තමයි කොලිටි, ඊට පස්සේ නිපුන.
    ------ Post added on Nov 21, 2024 at 5:11 PM
    කාල ඉවර වෙද්දි තේරෙනවා සීනි කමින් සූන් කියලා. බාස්මතී හරි හොඳයිලු. සීනි වෙන ප්‍රමාණය අවමයි ලු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කිරි සම්බා , කැකුළු හාල් , බාසම්ති ,සම්බා හාල් , රතු හාල් කියන්නේ වැඩිකල් කන්න බැහැ Blood Sugar වැඩිවෙනවා 🤦🤦
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඔව්.
    රතු කැකුළු, නාඩු, පකිස්තාන් බාස්මති වගේ ඒවට නම් සීනි එන්නේ නෑ.

    හාල් වලින් අරලිය තමයි කොලිටි, ඊට පස්සේ නිපුන.
    ------ Post added on Nov 21, 2024 at 5:11 PM
    Samba warga kiyak tiyeda bn