කීල්ස්සුපර_පාමසි

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කීල්ස්සුපර_පාමසි

    මචන් කීල්ස් සුපර් පාම්සියේ බෙහෙත් වලට එතනම සල්ලි ගන්නවාද ? නැත්නම් සමනය කැසිය්ර් ගාවින්ද බෙහෙත් දෙන්නේ
    හිනා එපා බන්ස් නොදන්නා නිසා ඇහුවේ :angry::angry::angry::angry:

     

    blue_in_rio

    Well-known member
  • මචන් කීල්ස් සුපර් පාම්සියේ බෙහෙත් වලට එතනම සල්ලි ගන්නවාද ? නැත්නම් සමනය කැසිය්ර් ගාවින්ද බෙහෙත් දෙන්නේ
    හිනා එපා බන්ස් නොදන්නා නිසා ඇහුවේ :angry::angry::angry::angry:



    බය නැතුව ෆාමසියේ එකාගෙන් කොන්ඩම් පැකට් එක ඉල්ලහන්.සල්ලි ගන්නේ ඌ.කැශියර් එකේ කෙල්ලට නෝන්ඩි වෙන්නේ නෑ. :):)
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උඹ keels එක ඇතුලේ ඉඳන් ගෙවන තැන හොයාගන්න බැරුවද Thread එක දැම්මේ :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mehe nam keels eke pharmacy eka pitata deela thiyenne bn, eh nisa ethanatama gewanna ona,mama hithanne wena branches welath ehema wenna athi,habai cargills eke nam athulema thamai pharmacy eka eth bill eka ethanata gewanna puluwan
     
    Last edited: