කීල්ස් එකත් වැඩ පටන් අරන්

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    ගෙදරට හොරෙක් ආවත් ඕකම කිය කිය හිටපන්...
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
    dude, the day you start ignoring petty thefts based on ane pow asaranayek then they go with confidence with massive robberies since you didn't teach them a lesson
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්...
    අනෙ වෙශියෙ

    ඌ හොරකන් කරල මාට්ටු උනා නම් පොලිසියට කොල් කරල එනකන් බලාගෙන ඉන්නවද කිල්ස් කාගිලස් එකට වෙලා
    ඌට හොදට නෙලලා එක්කො අල්ලගෙන ගැට ගහල තියන්න ඔනෙ පොලිසියෙ එවුන් රෙදි ඇදන් එනකන්
    2000 පස්සෙ පොඩි උන් නම් මහම සාපයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720

    100%

    අර තෙල් නැති කාලෙ පොලිසියට ගිහිං එක්ක එන්න වුණේ ජීප් එකට ඩීසල් නෑ කියල :lol:
     
    • Haha
    • Like
    Reactions: Cypress and Fade

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට පේන්නෙ දැන් සමාන්ය මිනිස්සුන්ට වඩා කම්පැනි කාරයෝ එකින් එකා මඩ ගහනවා වගේ වාසි ගන්න. කාර්ගීල්ස් සීන් එක කීල්ස් එකෙන් උඩට අදිනවා, ඒ අස්සේ කීල්ස් සීන් කාර්ගීල්ස් එකෙන් උඩට අදිනවා. රැවටීමේ සීමාවක් තියාගන්ල්ලා පකුනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    100%

    අර තෙල් නැති කාලෙ පොලිසියට ගිහිං එක්ක එන්න වුණේ ජීප් එකට ඩීසල් නෑ කියල :lol:
    ඔව්
    කොට්ටවෙ කිල්ස් එකෙත් ටික කාලෙකට කලින් ඔහොම එකෙක් අහු වෙලා නෙලුවා
    ඌ නම් අරක්කු බොතල් වගයක් උස්සන් දුවල මාට්ටු වෙලා
    පොලිසිය එන්න පැය බාගයක් වගේ ගියා
     
    • Like
    Reactions: Cypress and Fade

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    වැඩ කරන උන්ට මලපනින්නේ උන්ගේ පඩියෙන් කැපෙන නිසා ,

    කාලයක් සික්කෙක් සිවිල් පිට හිටිය customer කෙනෙක් වගේ cart එකත් එක්ක කැරකි කැරකි , චොකලට් හරියේ කවුරු හරි නැවතුනොත් උත් එනවා ඒ ලගට
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔහොම කරන එක වැරදියි
    ඒත් ඕකෙන් ස්ටාෆ් එකට මොකුත් ම නොකර ඉන්න කිව්වොත් අන්තිමේ ලංකාවත් ඇමරිකාවෙ ලූටිං ලෙවල් එකට යයි කියල මට හිතෙන්නෙ,
    ආව , ඕන එක ගත්ත ගියා.
    හොරාව ඉතිං අල්ල ගන්න එක පොලිසියෙ වැඩක්.

    මහ ගූ ක්‍රමයකට යනව එහෙම උනොත්.
     
    • Like
    Reactions: Dr.Amdan and Fade

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ඔහොම කරන එක වැරදියි
    ඒත් ඕකෙන් ස්ටාෆ් එකට මොකුත් ම නොකර ඉන්න කිව්වොත් අන්තිමේ ලංකාවත් ඇමරිකාවෙ ලූටිං ලෙවල් එකට යයි කියල මට හිතෙන්නෙ,

    ලංකාව ඊට හපන් වෙනව ස්ටාෆ් එකේ උන්ම කතා කරල ගෙන්නයි අද මෙන්න මෙතන මේව තියෙනව මාස්ක් එකයි සන්ග්ලාසුයි දාං ඇවිත් අරං පල කියල :lol:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගහන්න ඕනෑ නැහැ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඉස්සුවහම බේරිලා යන්න බැහැ. ( කබඩි වල ඔය ටෙක්නික් එක පාවිච්චි කරනවා දැකලා තියෙනවා). ඊට පස්සෙ පොලිසිය එනකම් ගැටගහලා තියන්නයි තියෙන්නේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    house of fashion
    cargills
    Keels

    what else? :P

    ඔහොම කරන එක වැරදියි
    ඒත් ඕකෙන් ස්ටාෆ් එකට මොකුත් ම නොකර ඉන්න කිව්වොත් අන්තිමේ ලංකාවත් ඇමරිකාවෙ ලූටිං ලෙවල් එකට යයි කියල මට හිතෙන්නෙ,
    ආව , ඕන එක ගත්ත ගියා.
    හොරාව ඉතිං අල්ල ගන්න එක පොලිසියෙ වැඩක්.

    මහ ගූ ක්‍රමයකට යනව එහෙම උනොත්.
    100 mamath ekemai kiyanne....this is better to stop it this way. I am in australia ..its a bloody joke
    ------ Post added on Sep 25, 2023 at 11:21 AM
     
    • Haha
    Reactions: Fade

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ස්ටාෆ් නෙවෙන ගෑනියෙකුත් ගහනවා. මොකක හරි ලොකු කේස් එකක් තියෙන්න ඔනේ. අඩුකුලේ උන්ට ඇතුළුවීම තහනම් කියලා බෝඩ් එකක් දැම්ම නම් ඉවරයි. සුපර් මාකට් වලට ගිහින් බඩු බෑග් ඉහින් කනින් එල්ලගෙන තනියම වාහනේට එන එක දැන් පොඩ්ඩක් භයනකයි. ඔය එලියේ ඉන්න හිඟන්නෝ, කුඩ්ඩෝ එහෙම බෑග් ඇදගෙන දුවන්න පුලුවන්. නැත්නම් මංකොල්ල කන්න පුළුවන් 🥴.
     
    • Like
    Reactions: NuwanCK and Fade

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ගහන්න ඕනෑ නැහැ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඉස්සුවහම බේරිලා යන්න බැහැ. ( කබඩි වල ඔය ටෙක්නික් එක පාවිච්චි කරනවා දැකලා තියෙනවා). ඊට පස්සෙ පොලිසිය එනකම් ගැටගහලා තියන්නයි තියෙන්නේ.
    උස්සං ගිහිං දූෂණය කරන්න ලෑස්ති වුණා කියයි ඇඳුම් ගලවන ගෑනි උස්සගන්න වීඩියෝ එක සෝශල් මීඩියා දැම්මම :lol:

    සුපර් මාකට් වලට ගිහින් බඩු බෑග් ඉහින් කනින් එල්ලගෙන තනියම වාහනේට එන එක දැන් පොඩ්ඩක් භයනකයි.
    ෆුඩ් සිටියෙ නං කාට් එකේම ගෙනත් පටෝල දෙනවනෙ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
    අසරණ සරණ කියලා නෑ හොරු හැම එකාම හොරු. එකම විදියට සලකන්න ඔනේ. ඌ මෝල් අමාරුවට හුක හුක ලමයි හැදුවට කඩේ එකා පලි නෑ නේ? අතේ සතේ නැත්නම් ලෝකට පවු නොදී ඉන්න ඔනේ ලමයි හදන්නේ නැතුව. කොන්ඩම් එකක් ගන්න සල්ලි නැති පොන්න පකයලා ලමයි රෑන් රෑන් හදලා පුක දෙනවා. උන් ලොකු වෙලා කරන්නෙත් ඕවම තමයි. ගහන්නමයි තියෙන්නේ හුකන්නලාට ඉස්ම බේරෙන්න.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උස්සං ගිහිං දූෂණය කරන්න ලෑස්ති වුණා කියයි ඇඳුම් ගලවන ගෑනි උස්සගන්න වීඩියෝ එක සෝශල් මීඩියා දැම්මම :lol:

    ෆුඩ් සිටියෙ නං කාට් එකේම ගෙනත් පටෝල දෙනවනෙ

    කරන හැමදෙම CCTV වල පේන්න ඕනෑ ඉතින් විඩියෝ සාක්ෂි නැත්නම් ඔයවගේ කතාවක් ගොතන්න පුලුවන්
     
    • Like
    Reactions: Fade

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උස්සං ගිහිං දූෂණය කරන්න ලෑස්ති වුණා කියයි ඇඳුම් ගලවන ගෑනි උස්සගන්න වීඩියෝ එක සෝශල් මීඩියා දැම්මම :lol:

    ෆුඩ් සිටියෙ නං කාට් එකේම ගෙනත් පටෝල දෙනවනෙ
    ඔව් සික්කා එනවා කාට් එක තල්ලු කරගෙන. වාහනෙට බඩු ටික පටවලාම දෙනවා.
     
    • Like
    Reactions: Fade and Hyaenidae