ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.ගෙදරට හොරෙක් ආවත් ඕකම කිය කිය හිටපන්...
Last edited:

