කීල්ස් එකේ ලාබද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්..

    February 4, 2021 at 5:30 pm | lanka C news
    අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්..

    හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

    මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 220ත් 240ත් දක්වා ඉහල ගොස් ඇත.

    එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්, බංඩක්කා, තක්කාලි, බෝංචි, ක්‍රිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු, ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි ක්‍රිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

    එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

    එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග කැම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ සමහර හෝටල් හිමියන්ද පවසති.

    මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මෙම දිනවලදි එලවලු මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමත් සමග තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

    – මනුර සුදත් සෙල්ලහේවා



    මේකේ හිටියා නේද කීල්ස් එකේ වැඩ කරන එකෙක්

    මීට වඩා අඩුවට තියනවද මචං

    ඔව් අපි දන්නවා සජිය හිටියනම් මීට වඩා වැඩි වෙයි කියලා
    බලං ගියාම ඔක්කොම එකයි
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ටොයියෝ අමු මිරිස් හොයන්නෙ කිලෝ ගණන් වලින් . ටොයියෝ බත් නෙවෙයි ද කන්නේ 🙄
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම වැටකොලු ගෙනාව කිලෝව 160යි, දබල 120යි.
    මාලු මිරිස් තමා ගනන්ම 430යි.

    කීල්ස් එකෙන්, හැබැයි ඊයෙ ගත්තෙ