කීල්ස් ඔඩර් එකක් දැම්මා ඊයේ. අද එකට මැසේජ් එකක් ආවා 12 - 1 අතරේ ඩිලිවර් කරනවා කියලා. හැබැයි තවම නම් ආවේ නෑ. බඩු එවනවා කියලා කියපු කීල්ස් එක ආන්සර් කරන්නෙත් නෑ. සාමාන්‍යෙයන් පට්ට පරක්කු වෙනවද මැසෙජ් එක ආවාටත් පස්සේ
තැන්ක්ස් බොක්කparakku wenawa, ubata tracking num ekak tynwa neda? site ekata dala balanna.
within the day enawa aniwa.
https://elakiri.com/threads/keels-home-delivery-service-එක-නම්-සුපිරියි-බන්-҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉.1991567/page-3#post-26487202
හම්මටඋදේ 10 ට එනවා කියපු කීල්ස් ඕඩර් එක දවසක් ආවේ රෑ 10 ට විතර.
Ow ban, giya para loriyak wage kabal van ekak awe.chicken ehema cool behelaඋදේ 10 ට එනවා කියපු කීල්ස් ඕඩර් එක දවසක් ආවේ රෑ 10 ට විතර.
කීල්ස් ඔඩර් එකක් දැම්මා ඊයේ. අද එකට මැසේජ් එකක් ආවා 12 - 1 අතරේ ඩිලිවර් කරනවා කියලා. හැබැයි තවම නම් ආවේ නෑ. බඩු එවනවා කියලා කියපු කීල්ස් එක ආන්සර් කරන්නෙත් නෑ. සාමාන්‍යෙයන් පට්ට පරක්කු වෙනවද මැසෙජ් එක ආවාටත් පස්සේ
මරු කියවනවද? ලෝකේ වටේටම බෙදා හරිනවා බන්.one thenakata enawei?
හික්ස්මරු කියවනවද? ලෝකේ වටේටම බෙදා හරිනවා බන්.
aula nae bun un within day wage ewanawa udema order dammoth. Track karana eka thamai hoda