කීල්ස් Nexus Points Expire කරන එක හරිද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ ගැටළුවට හොඳ්ම දේ හැම මාසෙම වත් ගිණුම් ප්‍රකාශනයක් (statement) එකක් දෙන එකයි. මගේ ඉතුරු සල්ලි කාඩ් එකට දාපුව වෙනමත් රිවෝඩ් කරපුව වෙනමත් පෙන්නුවනම් හරි...
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?

    ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!

    ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..

    හරි අසාධරණ වැඩේ නේ ???

    අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
    Ithin ahalane danne.uba epa kiyahan danna .anemanda ubalath ban.
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ඕක අපේ ඉතුරු සල්ලි ටිකට කෙලින්න තමයි ඕක තියෙන්නේ .ගොඩක් එව්න් ලජ්ජාවට කියනවා card එකට දාන්න කියල .මමනම් card payment කරනකොට, promotion එකක් තියෙනකොට තමයි ඕක use කරන්නේ .සල්ලි දෙනකොට කියනවා card එකක් නෑ කියල
    දවසකට රුපියල රුපියල ගානෙ මිනිස්සු ලක්ෂ 50කින් එකතු කරගත්තම බලපන් උන්ට නිකන්ම ලක්ෂ 50ක් ඇවිල්ලා. අනිවා ඔය ලක්ෂ 50 clear වෙන්න ගොඩක් කල් යනවත් එක්ක.. කා‌ඩ් එකෙන්ම ගෙවන එක හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම මුලදී ආර්පිකෝ, කාර්ගිල්ස්, කීල්ස් හැම එකෙම ලෝයල්ටි කාඩ් එක පාවිච්චි කරා. දැන් නං උන් කාඩ් එකක් තියෙනවද කියලා ඇහුවත් නැහැ කියනවා. මොකද ඕකෙන් ලැබෙන දෙයක් නැහැ.

    කීල්ස් එකේ එහෙම වෙන්නෙම අපි සල්ලි දීලා මොකක් හරි ගත්තොත් බැලන්ස් එකෙන් ගානක් කාඩ් එකට දානවා කියන එක. අපේ ඉතිරි සල්ලි ටිකට විදින එක තමයි කීල්ස්, ආර්පිකෝ උන් කරන්නේ.

    හැබැයි උන් කවදාවත් අහන්නේ නැහැ කාඩ් එකේ තියෙන පොයින්ට්ස් වලින් මිල ගත්තු භාණ්ඩේ මිල බැලන්ස් කරන්නද කියලා.

    මම නං දැන් කොහොමත් හොද පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ. ලෝයල්ටි කාඩ් එකක් නැහැ කියලා කියනවා කෙලින්ම සල්ලි දීලා ගන්නවා නං. මගේ ඩෙබිට් කාඩ් එකෙන් ගෙවනවා නං විතරක් ලෝයල්ටි කාඩ් එක දෙනවා කීල්ස්, ආර්පිකෝ, කාර්ගිල්ස් වලදී.
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    අපේ ඉතිරි සල්ලි ටිකට විදින එක තමයි කීල්ස්, ආර්පිකෝ උන් කරන්නේ.

    හැබැයි උන් කවදාවත් අහන්නේ නැහැ කාඩ් එකේ තියෙන පොයින්ට්ස් වලින් මිල ගත්තු භාණ්ඩේ මිල බැලන්ස් කරන්නද කියලා.

    :yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mcn, mata nexus card ekak nm tiyenawa. Oke points gaana kohomada check karane. Nexus online account ekak hadana oneda? Online haduwama mage phone no ekata link kara ganna oneda?
     
    • Like
    Reactions: Solo Rider

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Redeem කරන්නෙ කොහොමද බඩු ගනිද්දි විතරද? නැත්නම් රීලෝඩ් එකක් හරි බෑන්ක් අකවුන්ට් එකකට හරි යවන්න බැරි ද?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Redeem කරන්නෙ කොහොමද බඩු ගනිද්දි විතරද? නැත්නම් රීලෝඩ් එකක් හරි බෑන්ක් අකවුන්ට් එකකට හරි යවන්න බැරි ද?
    බෑ.. ඒකත් ඉතින් අපේ ඉතුරු සල්ලි එකතු උන එව්වටත් බඩු ගන්න වෙනව...
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඉතුරු දාන ඒව නෙමේ අයින් වෙන්නෙ අපි බඩු ගන්නකොට හම්බෙන පොයින්ට්ස් විතරයි
     
    • Like
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?

    ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!

    ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..

    හරි අසාධරණ වැඩේ නේ ???

    අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
    ithin badu gaddi e points walata bagu araganinko. iwarane prashne. oka atti gaha gaha hitiya kiyala okata interest ekak calculate wenne nahane
     
    • Like
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    un ohoma hari dena eka gana sathutu weyan pako. ohoma denna kiyala rule ekak nane kohewath. nikan dena ekatath ubalage pake line
    උඹ කීල්ස් එකෙන් බඩු අරන් තියෙනවද කිරි පුතේ..??? එහෙම එකෙක් ඕක අහන්නෙ නෑ... කොහෙද ගෙවල්, වනාතවිල්ලුවෙ ද ??? හුකෑස්

    ඉතුරු දාන ඒව නෙමේ අයින් වෙන්නෙ අපි බඩු ගන්නකොට හම්බෙන පොයින්ට්ස් විතරයි
    මේක ඇත්ත නෙමෙයි. උන් ඕක රීසෙට් කරනවා. බලපන් ඕකෙ බැලන්ස් එකයි. SMS එවන එකයි සසඳලා....
    ------ Post added on May 3, 2021 at 12:28 AM
     
    • Like
    Reactions: Solo Rider

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    උඹ කීල්ස් එකෙන් බඩු අරන් තියෙනවද කිරි පුතේ..??? එහෙම එකෙක් ඕක අහන්නෙ නෑ... කොහෙද ගෙවල්, වනාතවිල්ලුවෙ ද ??? හුකෑස්

    මේක ඇත්ත නෙමෙයි. උන් ඕක රීසෙට් කරනවා. බලපන් ඕකෙ බැලන්ස් එකයි. SMS එවන එකයි සසඳලා....
    ------ Post added on May 3, 2021 at 12:28 AM
    kiwwa de gana katha karapan ponz wate noya
     
    • Like
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    kiwwa de gana katha karapan ponz wate noya
    උඹ කිය එකේ තේරුමක් නම් නෑ.. රූල් එක්ක් ගැන් කියන්නෙ, අපේ ඉතුරු සල්ලි දෙන්න ඕනි කියල එකක් උඹ අහල තියෙනවද ? අන්න ඒක් මේ කියන්නෙ... උඹනෙ වටේ යන්නෙ, ප්‍රශ්නෙ තේරුම් අරන්ද රිප්ලයි දැම්මෙ බන්.?

    ත්‍රෙඩ් එකක් කියවල තේරුම් ගන්නයි, රිප්ලයි කරන්නයි මේකෙ ඉන්න ලාබාල උන්ට ටියුශන් දෙන්න වෙලා තියෙන්නෙ.....
     
    • Like
    Reactions: Solo Rider