Ithin ahalane danne.uba epa kiyahan danna .anemanda ubalath ban.කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?
ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!
ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..
හරි අසාධරණ වැඩේ නේ ???
අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
දවසකට රුපියල රුපියල ගානෙ මිනිස්සු ලක්ෂ 50කින් එකතු කරගත්තම බලපන් උන්ට නිකන්ම ලක්ෂ 50ක් ඇවිල්ලා. අනිවා ඔය ලක්ෂ 50 clear වෙන්න ගොඩක් කල් යනවත් එක්ක.. කාඩ් එකෙන්ම ගෙවන එක හොදයි.ඕක අපේ ඉතුරු සල්ලි ටිකට කෙලින්න තමයි ඕක තියෙන්නේ .ගොඩක් එව්න් ලජ්ජාවට කියනවා card එකට දාන්න කියල .මමනම් card payment කරනකොට, promotion එකක් තියෙනකොට තමයි ඕක use කරන්නේ .සල්ලි දෙනකොට කියනවා card එකක් නෑ කියල
අපේ ඉතිරි සල්ලි ටිකට විදින එක තමයි කීල්ස්, ආර්පිකෝ උන් කරන්නේ.
හැබැයි උන් කවදාවත් අහන්නේ නැහැ කාඩ් එකේ තියෙන පොයින්ට්ස් වලින් මිල ගත්තු භාණ්ඩේ මිල බැලන්ස් කරන්නද කියලා.


බෑ.. ඒකත් ඉතින් අපේ ඉතුරු සල්ලි එකතු උන එව්වටත් බඩු ගන්න වෙනව...Redeem කරන්නෙ කොහොමද බඩු ගනිද්දි විතරද? නැත්නම් රීලෝඩ් එකක් හරි බෑන්ක් අකවුන්ට් එකකට හරි යවන්න බැරි ද?
ithin badu gaddi e points walata bagu araganinko. iwarane prashne. oka atti gaha gaha hitiya kiyala okata interest ekak calculate wenne nahaneකීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?
ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!
ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..
හරි අසාධරණ වැඩේ නේ ???
අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
උඹ කීල්ස් එකෙන් බඩු අරන් තියෙනවද කිරි පුතේ..??? එහෙම එකෙක් ඕක අහන්නෙ නෑ... කොහෙද ගෙවල්, වනාතවිල්ලුවෙ ද ??? හුකෑස්un ohoma hari dena eka gana sathutu weyan pako. ohoma denna kiyala rule ekak nane kohewath. nikan dena ekatath ubalage pake line
මේක ඇත්ත නෙමෙයි. උන් ඕක රීසෙට් කරනවා. බලපන් ඕකෙ බැලන්ස් එකයි. SMS එවන එකයි සසඳලා....ඉතුරු දාන ඒව නෙමේ අයින් වෙන්නෙ අපි බඩු ගන්නකොට හම්බෙන පොයින්ට්ස් විතරයි
kiwwa de gana katha karapan ponz wate noyaඋඹ කීල්ස් එකෙන් බඩු අරන් තියෙනවද කිරි පුතේ..??? එහෙම එකෙක් ඕක අහන්නෙ නෑ... කොහෙද ගෙවල්, වනාතවිල්ලුවෙ ද ??? හුකෑස්
මේක ඇත්ත නෙමෙයි. උන් ඕක රීසෙට් කරනවා. බලපන් ඕකෙ බැලන්ස් එකයි. SMS එවන එකයි සසඳලා....
------ Post added on May 3, 2021 at 12:28 AM
උඹ කිය එකේ තේරුමක් නම් නෑ.. රූල් එක්ක් ගැන් කියන්නෙ, අපේ ඉතුරු සල්ලි දෙන්න ඕනි කියල එකක් උඹ අහල තියෙනවද ? අන්න ඒක් මේ කියන්නෙ... උඹනෙ වටේ යන්නෙ, ප්රශ්නෙ තේරුම් අරන්ද රිප්ලයි දැම්මෙ බන්.?kiwwa de gana katha karapan ponz wate noya