කී දෙනෙක් රට හැරලා යාවිද

කී දෙනෙක් රට හැරලා යාවිද

  • මිලියනයයි

    Votes: 19 24.4%
  • මිලියන 2යි

    Votes: 13 16.7%
  • මිලියන 5යි

    Votes: 13 16.7%
  • මිලියන 10න් එහා

    Votes: 33 42.3%

  • Total voters
    78

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    software company walata wadaa case banks ewata ganne talented porawal nee. IT walatanm mokekhari gatha haki
    banks walata gaddi degree ekakwath oni naha neda?
    promote wenna banking exam kalanam harine :)

    IT kiyala oya dakinne subset ekak wage, mokada api refer karanne banks wala ayath kora wena salary ganna set eka gana ;)

    බුරුතු පිටින් ආවාට quality එක ගොඩ දාන්න බෑ. මොකද උන්ට බලලා හෑදෙන්න, උගන්නන්න ඉදපු senior එවුන් ටික සේරම දෑන් ලන්කාවෙන් ගිහිල්ලා.. කීයටවත් යන්නේ නෑ කියලා ඉදපු එවුනුත් ගිහිල්ලා.. කොච්චර අවුල්ද කියනවා නම් අවුරුදු 45 පේන මානේ ඉන්න එවුනුත් යනවා.. ගිහින් ළමයි ඉස්කෝල වලට දාලා අවුරුද්දක් දෙකක් යනකොට ආයේ එන්න බෑරි ගාණට හිර වෙනවා

    මේකේ ප්‍රතිපල හරියටම එන්නේ තව අවුරුද්දක් වගේ යනකොට තමා

    එහෙම මොකෙක් හරි අරන් හරියට වෑඩේ කරන්න බෑ බන්.. උන්ව පුරුදු කරලා උන්ගේ අඩු පාඩු හදන්න සෑහෙන්න කාලයක් යනවා
    ------ Post added on May 21, 2023 at 3:15 PM

    Anith paththen university wala lecturers lath yanawa, hariyata ugannana ayath adui
    Uni wala gewana salary walata pegged salaries tiyana aya visiting yannawath kamati naha
     
    • Like
    Reactions: KadawathaKolla

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තම තමන්ගේ වුර්තිය හා අධ්‍යාපන සුදුසුකම් යටතේ භාෂාව වැඩිය බලන්නේ නැතිව ලෝකේ හැම රටක්ම ලංකාවේ එවුන්ට විසා දුන්නොත්

    කී දෙනෙක් රට හැරලා යාවිද

    මිලියන 5ක් වත් අනිවා යනවා
    ------ Post added on May 20, 2023 at 9:57 PM
    :shocked: :shocked:

    anthimata api + 225 ethuru wenne :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    69 lasse 59 lasseta bahinawada?
    lol
    ithuru 59 lasse wandakaralama daanna barida?
    un kare harigassanna bari waradakne...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,564
    113
    software company nam wahenne naa manussayoo private uni walin buruthu pitin outwenwa IT karayoo
    Pearson eka wahanawa kiyalawath aranchi une nedda machan,?
    .
    aneka out wena hama ekath ekkama wada karanna ba. Interview ekedi fail, HR eken kiyanawa kattiya naha hadala hari gamu kiyala. unwa hadanna giyama apita field eka epa wenawa.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Pearson eka wahanawa kiyalawath aranchi une nedda machan,?
    .
    aneka out wena hama ekath ekkama wada karanna ba. Interview ekedi fail, HR eken kiyanawa kattiya naha hadala hari gamu kiyala. unwa hadanna giyama apita field eka epa wenawa.
    pearson nam komat aa kaale indan sure nati line ekak ne tibbe

    banks walata gaddi degree ekakwath oni naha neda?
    promote wenna banking exam kalanam harine :)

    IT kiyala oya dakinne subset ekak wage, mokada api refer karanne banks wala ayath kora wena salary ganna set eka gana ;)

    Anith paththen university wala lecturers lath yanawa, hariyata ugannana ayath adui
    Uni wala gewana salary walata pegged salaries tiyana aya visiting yannawath kamati naha
    pisuda government banks executive jobs walata 2nd upper and competitive exams liyanna onee. private banks strict recruitement process for executives grades
    ------ Post added on May 21, 2023 at 6:09 PM

    බුරුතු පිටින් ආවාට quality එක ගොඩ දාන්න බෑ. මොකද උන්ට බලලා හෑදෙන්න, උගන්නන්න ඉදපු senior එවුන් ටික සේරම දෑන් ලන්කාවෙන් ගිහිල්ලා.. කීයටවත් යන්නේ නෑ කියලා ඉදපු එවුනුත් ගිහිල්ලා.. කොච්චර අවුල්ද කියනවා නම් අවුරුදු 45 පේන මානේ ඉන්න එවුනුත් යනවා.. ගිහින් ළමයි ඉස්කෝල වලට දාලා අවුරුද්දක් දෙකක් යනකොට ආයේ එන්න බෑරි ගාණට හිර වෙනවා

    මේකේ ප්‍රතිපල හරියටම එන්නේ තව අවුරුද්දක් වගේ යනකොට තමා

    එහෙම මොකෙක් හරි අරන් හරියට වෑඩේ කරන්න බෑ බන්.. උන්ව පුරුදු කරලා උන්ගේ අඩු පාඩු හදන්න සෑහෙන්න කාලයක් යනවා
    ------ Post added on May 21, 2023 at 3:15 PM
    government banks wala ehemawat recrutement naa hadala hari ganna :angry::angry:
    ------ Post added on May 21, 2023 at 6:10 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්සරහට ජීවත් වෙන්න නම් පවුලකින් එකෙක් වත් යවලා ඩොලර් හම්බකරන්න වෙනවා