කී දෙනෙක් රට හැරලා යාවිද

කී දෙනෙක් රට හැරලා යාවිද

  • මිලියනයයි

    Votes: 19 24.4%
  • මිලියන 2යි

    Votes: 13 16.7%
  • මිලියන 5යි

    Votes: 13 16.7%
  • මිලියන 10න් එහා

    Votes: 33 42.3%

  • Total voters
    78

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තම තමන්ගේ වුර්තිය හා අධ්‍යාපන සුදුසුකම් යටතේ භාෂාව වැඩිය බලන්නේ නැතිව ලෝකේ හැම රටක්ම ලංකාවේ එවුන්ට විසා දුන්නොත්

    කී දෙනෙක් රට හැරලා යාවිද

    මිලියන 5ක් වත් අනිවා යනවා
    ------ Post added on May 20, 2023 at 9:57 PM
     
    • Like
    Reactions: zid2021 and LZP1992

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Emigration and Immigration. Deke impact eka sahenna wenas.

    Imigration - Impact eka adui, Korean , japan , dubai set eka - 80% non professional workersla
    • Ratata salli ewanawa
    • gihin tika kalekin enawa
    • Rate economic and skill growth ekata loku impact ekak na.
    • Brain drain eka adui
    • Lokuma impact eka lobor shortage eka

    Emigration - Impact eka mara wadi , Student Visa, PR set eka, Europe, Americas , Apac - 90% professionalsla
    • Salli ewanne godak aduwen mokada eyalata ehe settle wenna salli oni
    • aye enne na. (vacation ekakata wage arenna)
    • Loku impact ekak thiyenawa skill growth ekata. danatamath software companies godak wahala level eke thiyenne
    • Lokuma impact eka brain drain eka.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සේරම professional qualification තියෙන උන් යනවා. අතරින් පතර ටික දෙනෙක් ඉන්නවා ලංකාවේ අම්මල තාත්තලා දාල යන්න බැරුව ඉන්න අය
    ඔව් බං මාත් ඉන්නවා ඒ සෙට් එකේ :(
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Emigration and Immigration. Deke impact eka sahenna wenas.

    Imigration - Impact eka adui, Korean , japan , dubai set eka - 80% non professional workersla
    • Ratata salli ewanawa
    • gihin tika kalekin enawa
    • Rate economic and skill growth ekata loku impact ekak na.
    • Brain drain eka adui
    • Lokuma impact eka lobor shortage eka

    Emigration - Impact eka mara wadi , Student Visa, PR set eka, Europe, Americas , Apac - 90% professionalsla
    • Salli ewanne godak aduwen mokada eyalata ehe settle wenna salli oni
    • aye enne na. (vacation ekakata wage arenna)
    • Loku impact ekak thiyenawa skill growth ekata. danatamath software companies godak wahala level eke thiyenne
    • Lokuma impact eka brain drain eka.
    software company nam wahenne naa manussayoo private uni walin buruthu pitin outwenwa IT karayoo
     
    • Like
    Reactions: mykiriala

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    software company nam wahenne naa manussayoo private uni walin buruthu pitin outwenwa IT karayoo

    Fresh graduate kenekgen harima input ekak enna 6months - 1 year yanawa
    private uni walin buruthu pitin awata, mid level leads nathi unama loku gap ekak tiyanawa
    anika lesiyen eliye jobs gannath puluwan oya mid level lead set ekata experience ekath ekka

    India wage ratawal wala opportunity tiyana nisa companies eheta shift karanna try karanawa
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Fresh graduate kenekgen harima input ekak enna 6months - 1 year yanawa
    private uni walin buruthu pitin awata, mid level leads nathi unama loku gap ekak tiyanawa
    anika lesiyen eliye jobs gannath puluwan oya mid level lead set ekata experience ekath ekka

    India wage ratawal wala opportunity tiyana nisa companies eheta shift karanna try karanawa
    software company walata wadaa case banks ewata ganne talented porawal nee. IT walatanm mokekhari gatha haki
     
    • Haha
    Reactions: mykiriala and Djice

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Fresh graduate kenekgen harima input ekak enna 6months - 1 year yanawa
    private uni walin buruthu pitin awata, mid level leads nathi unama loku gap ekak tiyanawa
    anika lesiyen eliye jobs gannath puluwan oya mid level lead set ekata experience ekath ekka

    India wage ratawal wala opportunity tiyana nisa companies eheta shift karanna try karanawa
    බුරුතු පිටින් ආවාට quality එක ගොඩ දාන්න බෑ. මොකද උන්ට බලලා හෑදෙන්න, උගන්නන්න ඉදපු senior එවුන් ටික සේරම දෑන් ලන්කාවෙන් ගිහිල්ලා.. කීයටවත් යන්නේ නෑ කියලා ඉදපු එවුනුත් ගිහිල්ලා.. කොච්චර අවුල්ද කියනවා නම් අවුරුදු 45 පේන මානේ ඉන්න එවුනුත් යනවා.. ගිහින් ළමයි ඉස්කෝල වලට දාලා අවුරුද්දක් දෙකක් යනකොට ආයේ එන්න බෑරි ගාණට හිර වෙනවා

    මේකේ ප්‍රතිපල හරියටම එන්නේ තව අවුරුද්දක් වගේ යනකොට තමා

    software company walata wadaa case banks ewata ganne talented porawal nee. IT walatanm mokekhari gatha haki
    එහෙම මොකෙක් හරි අරන් හරියට වෑඩේ කරන්න බෑ බන්.. උන්ව පුරුදු කරලා උන්ගේ අඩු පාඩු හදන්න සෑහෙන්න කාලයක් යනවා
    ------ Post added on May 21, 2023 at 3:15 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    man nam kiyanne 10 millionswath yanna ona. ehema hari lankawe janagahanaya aduwenam hodai. lankwe bumi pramanayata sapekshawa 22 millions kiyanne kawadawth goda enna ba
    ඔවු බන්.. ලන්කාවේ පාරක් හදන්න බෑ ඈවිදින්න ඉඩ තියලා.. බොහොම පොඩි ඉඩක් තියෙන රටේ ඕස්ට්‍රෙලියාවේ ගාණට සෙනග ඉන්නවා.. ඔය ගාන රජයෙන් කියන ගාණටත් වඩා වෑඩි ඈති..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Emigration and Immigration. Deke impact eka sahenna wenas.

    Imigration - Impact eka adui, Korean , japan , dubai set eka - 80% non professional workersla
    • Ratata salli ewanawa
    • gihin tika kalekin enawa
    • Rate economic and skill growth ekata loku impact ekak na.
    • Brain drain eka adui
    • Lokuma impact eka lobor shortage eka

    Emigration - Impact eka mara wadi , Student Visa, PR set eka, Europe, Americas , Apac - 90% professionalsla
    • Salli ewanne godak aduwen mokada eyalata ehe settle wenna salli oni
    • aye enne na. (vacation ekakata wage arenna)
    • Loku impact ekak thiyenawa skill growth ekata. danatamath software companies godak wahala level eke thiyenne
    • Lokuma impact eka brain drain eka.
    Immigration gena mokakda me uba kiyala tiyenneh?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Emigration and Immigration. Deke impact eka sahenna wenas.

    Imigration - Impact eka adui, Korean , japan , dubai set eka - 80% non professional workersla
    • Ratata salli ewanawa
    • gihin tika kalekin enawa
    • Rate economic and skill growth ekata loku impact ekak na.
    • Brain drain eka adui
    • Lokuma impact eka lobor shortage eka

    Emigration - Impact eka mara wadi , Student Visa, PR set eka, Europe, Americas , Apac - 90% professionalsla
    • Salli ewanne godak aduwen mokada eyalata ehe settle wenna salli oni
    • aye enne na. (vacation ekakata wage arenna)
    • Loku impact ekak thiyenawa skill growth ekata. danatamath software companies godak wahala level eke thiyenne
    • Lokuma impact eka brain drain eka.
    Doctor Who Reaction GIF
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Imigration - Impact eka adui, Korean , japan , dubai set eka - 80% non professional workersla
    • Ratata salli ewanawa
    • gihin tika kalekin enawa
    • Rate economic and skill growth ekata loku impact ekak na.
    • Brain drain eka adui
    • Lokuma impact eka lobor shortage eka
    මේක තමයි බොස් ලොකුම ඉම්පැක්ට් එක. උන් ඇඟ හය්ය තියෙන කාලේ, වැඩකරන්න පුළුවන් කාලේ වෙන රටවලට සල්ලි හොයල දීල නහින දෙහින කාලේ ලංකාවේ වැටුනම ෆ්‍රී හෙල්ත් එක ඔක්කොම ලැබෙනවා අන්තිමට ලොකු ලාබයක් නෑ රටට.ඒක හින්ද ඔය කාලෙම හෙල්ත් ඉන්සුරන්ස් එකක් අනිවාර්ය කරන්න ඕන. නැත්තම් උන්ව කොන්ට්‍රක්ට් යවල සල්ලි හොයන් අවම මෙහෙ බිස්නස් එකක් කරන්න පහසුකම් දෙන්න ඕන.
    පිටරට සෙට්ල් වෙන උන්ගේ පෙන්ෂන් ලැබෙන උන් සමහරක් වයසට ගියාම මෙහෙ එනවා. මොකද ලැබෙන සොච්චම් පෙන්ෂන් එකෙන් ඒ රටේ වියදම් වැඩි, මෙහෙ ආවම එක කන්වට් වුනාම සල්ලි වැඩි. හැබැයි පෙන්ෂන් නැති උන් එහෙම ඉන්නවා සෝෂල් බෙනේෆිට් ගන්න බලන්.